හරීන් මනූෂ ගේ ලිපියට අගමැති ගෙන් ක්ෂණික ප්‍රතිචාර
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර වෙත ලිපියක් යොමු කොට තිබේ.ඒ ඔවුන් දෙදෙනා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කරන ලද ලිපියකට ක්ෂණික ප්‍රතිචාර දක්වමිනි. එම ලිපිය…









