ක්ෂය රෝගය පිළිබඳව WHO හෙළිදරව්වක්
කාලීන පුවත්

ක්ෂය රෝගය පිළිබඳව WHO හෙළිදරව්වක්

ලොව මරාන්තිකම බෝවන රෝගය ලෙස තවදුරටත් සැළකෙන ක්ෂය රෝගය හේතුවෙන් 2024 වසරේදී ද ලොව පුරා පුද්ගලයින් මිලියන 1.23ක පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කෙසේවෙතත් එම සංඛ්‍යාව 2023 වසරට සාපේක්ෂව සියයට 3ක අඩු…

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද සිට දෙසැම්බර් 5 දක්වා
කාලීන පුවත්

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද සිට දෙසැම්බර් 5 දක්වා

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (15) සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා දින 17 ක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පාර්ලිමේන්තුව දැනුම්දෙයි. මේ අනුව 2026 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර්…

පළාත් රැසකට විටින් විට වැසි
කාලීන පුවත්

පළාත් රැසකට විටින් විට වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එහි බලපෑමෙන්, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය…

21 රැලියට එජාපයත් යනවා
කාලීන පුවත්

21 රැලියට එජාපයත් යනවා

නොවැම්බර් 21 වැනිදා නුගේගොඩ දී පැවැත්වීමට නියමිත රැලියට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය ඊයේ (14) සඳහන් කළාය.එක්සත් ජාතික පක්ෂ මාසික රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්…

රන් මිල යළිත් ඉහළට
කාලීන පුවත්

රන් මිල යළිත් ඉහළට

ලෝක වෙළඳපොළේ රන් මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදු වී තිබේ. එමනිසා ඊට සාපේක්ෂව මෙරට රන් මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙයි. මෙරට රන් මිල ඊයේ  (13) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන්…

වාහන ආනයන බදු ආදායම ඉහළට
කාලීන පුවත්

වාහන ආනයන බදු ආදායම ඉහළට

2025 වර්ෂයේ වාහන ආනයන බදු මඟින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100කට වැඩි ආදායමක් උත්පාදනය වී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ හේතුවෙන් 2026 වසරේ ඉදිරි මූල්‍ය සැලසුම් සකස් කිරීම…

අද ජවිපෙ ඉල් මහ විරුවන් සමරන්නේ “ස”මකලා
කාලීන පුවත්

අද ජවිපෙ ඉල් මහ විරුවන් සමරන්නේ “ස”මකලා

රෝහණ විජේවීර සහෝදරයා, ගමනායක සහෝදරයා ඇතුළු හැටදහසක් සහෝදර සහෝදරියන් එදා ජීවමාන කිරීමට උත්සාහ කළ ඔවුන්ගේ අපේක්ෂාව වූ සමාජවාදී සිහිනයට අද සිදු වී ඇත්තේ කුමක්දැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත මහතා අසා සිටියි. ඔහු…

රගර් ලීග් තරගාවලිය අද ඇරැඹේ
කාලීන පුවත්

රගර් ලීග් තරගාවලිය අද ඇරැඹේ

ශ්‍රී ලංකා රග්බි ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීග් 2025/26 තරගාවලිය අද (14 ) සිට ඇරැඹෙන අතර තරගාවලියේ පළමු තරගය ලෙස හැව්ලොක්ස් සහ නාවික හමුදා කණ්ඩායම් අතර තරගය අද සවස 4ට හැව්ලොක්ස්…

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
කාලීන පුවත්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇතිවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක්…

ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග සූරීහු දැයෙන් සමු ගනිති
කාලීන පුවත්

ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග සූරීහු දැයෙන් සමු ගනිති

මෑත භාගයේ අප රටේ පහළ වූ අග්‍ර ගන්‍ය පඬි රුවනක වූ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත වී තිබේ.ගත් කතුවරයෙකු, පරිවර්තකයෙකු, ප්‍රකට ශබ්දකෝෂ සම්පාදක වරයෙකු, ගුරුවරයෙකු, නීතිඥයෙකු මෙන්ම තමන්ටම ආවේණික ගමන් මඟක් සකසා ගත් ප්‍රතිපත්ති ගරුක…

error: Content is protected !!