වැඩිපුරම මිනිසුන් සපා කා ඇත්තේ ගෙවල් වල ඉන්න “බලු රාළ” ලා
තම සංසදය විසින් කරන ලද ගණනයන්ට අනුව මේ වන විට නිවාස අහිමි සුනඛ ගහණය මිලියන විසි එක පමණ දක්වා අඩු වී ඇති බවත් එමෙන්ම වාර්ෂිකව වාර්තා වන දෙලක්ෂ පනස් දහසක් පමණ වන සුනඛ සපා කෑම්…
තම සංසදය විසින් කරන ලද ගණනයන්ට අනුව මේ වන විට නිවාස අහිමි සුනඛ ගහණය මිලියන විසි එක පමණ දක්වා අඩු වී ඇති බවත් එමෙන්ම වාර්ෂිකව වාර්තා වන දෙලක්ෂ පනස් දහසක් පමණ වන සුනඛ සපා කෑම්…
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (12) ඒකක 77.54කින් ඉහළ ගොස් තිබේ.ගනුදෙනු අවසානයේ එය සටහන් වුණේ ඒකක 23,659.70ක් ලෙසයි. ඒ අනුව පිරිවැටුම රුපියල් බිලියන 7.2ක් ලෙස සටහන් වී තිබේ.
ඉස්ලාමාබාද්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙකුම යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් දෙරට අතර හෙට (13) පැවැත්වීමට නියමිත දෙවන…
ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි අතර එම ප්‍රදේශ වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු…
අද(12) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කොට තිබේ.අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥ වරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව…
වනෝද්‍යාන ආශ්‍රිතව මෙන්ම මාර්ග අසලට පැමිණෙන වන අලීන්ට ආහාර ලබානොදෙන ලෙස වනජිවි නිලධාරින් නිරන්තරයෙන් දැනුවත් කිරිම් සිදු කරයි. මින්නේරිය ජාතික වනෝද්‍යානය මැදින් පිහිටා ඇති කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගය ආසන්නයට පැමිණෙන වන අලීන්ට අනාරක්ෂිත අයුරින් විදේශිය…
1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කර නව පනතක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා මේ වන විට දශක පහක පමණ කාලයක් ගත වී ඇති අතර එකී…
හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙනි.සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 04ක සේවකයින් සඳහා ලබාදුන් සෘජු…
ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර මත මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව ඊයේ (11) අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කර තිබේ. ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (12) පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes