පුටින් යුක්‍රේන ආක්‍රමණයට මුල පුරයි?
කාලීන පුවත්

පුටින් යුක්‍රේන ආක්‍රමණයට මුල පුරයි?

යුක්රේනයෙන් වෙන් ව ඇති කැරලි කරුවන් වෙසෙන ප්‍රදේශ වන ඩොනෙට්ස්ක් සහ ලු‍හාන්ස් යන වෙත රුසියානු සන්නද්ධ රථ පිටත් කර හැරීමට රුසියානු ජනාධිපති වලැඩ්මීර් පුටීන් පියවර ගෙන තිබේ. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ පළමු පියවර එය…

අදත් පැය දෙකක විදුලි කප්පාදුවක්
කාලීන පුවත්

අදත් පැය දෙකක විදුලි කප්පාදුවක්

අද(22) දිනයේත් කාණ්ඩ තුනක් යටතේ පැය 02ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව පස්වරු 4.30 ත් රාත්‍රී 10.30 ත් අතර කාලය තුළ රට පුරා විදුලි කප්පාදුව සිදුවනු ඇත. මෙගා වොට් 541ක්…

දැවෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න හදිසි කැබිනට් රැස්වීමක්
කාලීන පුවත්

දැවෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න හදිසි කැබිනට් රැස්වීමක්

දැනට රට මුහුණ පා ඇති මූල්‍ය අර්බුදය මෙන්ම ඉන්ධන සහ විදුලිබල ගැටලු ආදී දැවෙන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ. තමන් මුහුණ පාන ගැටළු අර්බුද සඳහා…

සේවා හා භාණ්ඩ බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති  ව්‍යවස්ථාවට පටහැනියි
කාලීන පුවත්

සේවා හා භාණ්ඩ බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති  ව්‍යවස්ථාවට පටහැනියි

සේවා හා භාණ්ඩ බදු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විසින් තමන් වෙත දැනුම් දී ඇතැයි කථානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.ඒඅද (22) පෙරවරු 10ට ආරම්භ වූ විශේෂ පාර්ලිමේන්තු විවාදයේ දී…

අමාත්‍යාංශ කටයුතුවලින් ඉවත් වීම ගැන ලන්සා අද පාර්ලිමේන්තුවට කියයි
කාලීන පුවත්

අමාත්‍යාංශ කටයුතුවලින් ඉවත් වීම ගැන ලන්සා අද පාර්ලිමේන්තුවට කියයි

පාර්ලිමේන්තුව අද(22) පෙරවරු 10 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත අතර මේ වන විට සිය අමාත්‍යාංශයේ කටයුතුවලින් ඉවත්ව සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා අද ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට…

පුටින් ගෙන් යුද ගිනි අවුළුවන ප්‍රකාශයක්
කාලීන පුවත්

පුටින් ගෙන් යුද ගිනි අවුළුවන ප්‍රකාශයක්

රුසියාවේ සහාය ලබන කැරලිකරුවන් විසින් අත්කර ගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශ ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සුදානම් බව රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් කියයි. එම ප්‍රදේශවල සිටින කැරලි කණ්ඩායම් 2014 සිට රුසියානු සහයෝගයෙන් යුක්රේන හමුදා සමඟ…

රුසියා යුක්රේන ප්‍රශ්නය මුල් කොට බයිඩන් පුටින් හමුවක්?
කාලීන පුවත්

රුසියා යුක්රේන ප්‍රශ්නය මුල් කොට බයිඩන් පුටින් හමුවක්?

රුසියා යුක්රේන ප්‍රශ්නය මුල් කොට ඇමරිකා රුසියා ජනපති වරු හමුවක්? රුසියාව සහ යුක්රේනය අතර මතුව ඇති අර්බුදය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්  සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එකඟ වී තිබේ.ඒ…

විදුලි කප්පාදුව වෙනස් ක්‍රමයකට
කාලීන පුවත්

විදුලි කප්පාදුව වෙනස් ක්‍රමයකට

උසස් පෙළ විභාගයට පහසුකම් සැලසීම සඳහා අද(21) දිනයේ දිවයින පුරා විදුලිය විසන්ධි කිරීමේ කාල සටහන වෙනසකට ලක්කිරීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබේ.ඒ අනුව අද පස්වරු 4.30 සිට 10.30 දක්වා පැය…

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල වැඩි කරනවාද?කැබිනට් තීරණය අද
කාලීන පුවත්

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල වැඩි කරනවාද?කැබිනට් තීරණය අද

ලෝක වෙළෙඳපොළේ සිදු වන මිල උච්ඡාවචනයන් අනුව සකස් කර ඇති ඉන්ධන මිල සූත්‍රය අද(21) කැබිනට් මණ්ඩලය වෙත අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව…

අවුරුදු සමයේ භාණ්ඩ අඩු මිලට හිඟයකින් තොරව සපයන අන්තර් අමාත්‍යංශ කමිටුවක්
කාලීන පුවත්

අවුරුදු සමයේ භාණ්ඩ අඩු මිලට හිඟයකින් තොරව සපයන අන්තර් අමාත්‍යංශ කමිටුවක්

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට හිඟයකින් තොරව සැපයීම සඳහා අන්තර් අමාත්‍යංශ කමිටුවක් පත් කොට තිබේ.සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවට වැඩිපුරම අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ පිළිබඳව වෙන් වශයෙන්…

error: Content is protected !!