සංචාරක ප‍්‍රවර්ධන සන්නාම තානාපති කමට සනත්
කාලීන පුවත්

සංචාරක ප‍්‍රවර්ධන සන්නාම තානාපති කමට සනත්

සංචාරක ප‍්‍රවර්ධන සන්නාම තානාපති කමට සනත් මෙරට සංචාරක ප‍්‍රවර්ධනයේ සන්නාම තානාපති ලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා පත්කර තිබේ.රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔහුගේ පත්වීම රජය නිල වශයෙන් තහවුරු කොට ඇති බවයි.සනත් ජයසූරිය මහතා…

රනිල් සජිත් ඇතුළු සජබ කණ්ඩායම හමුවීම අද
කාලීන පුවත්

රනිල් සජිත් ඇතුළු සජබ කණ්ඩායම හමුවීම අද

රනිල් සජිත් ඇතුළු සජබ කණ්ඩායම හමුවීම අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේග නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස…

වී කිලෝවකට රු:120-130ක මිලක්
කාලීන පුවත්

වී කිලෝවකට රු:120-130ක මිලක්

වී අලෙවි මණ්ඩලය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමෙි දී නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 120ක්, සම්බා හා කැකුළු වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිල දී ගැනීමට තීරණය…

විදුලි කප්පාදුව පැයකට සීමා කෙරේ
කාලීන පුවත්

විදුලි කප්පාදුව පැයකට සීමා කෙරේ

දිනපතා සිදුවන විදුලි කප්පාදු කාලය හැකිතාක් අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.ඒ අනුව හෙට(05) සිට විදුලි කප්පාදුව සිදු වන්නේ රාත්‍රී කාලයේ පැයක කාලයක් පමණක් බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.මේ වන විට ජල විදුලිය නිෂ්පාදනය…

සීනි,පරිප්පු,අල,ලූණු,මිල පහළට
කාලීන පුවත්

සීනි,පරිප්පු,අල,ලූණු,මිල පහළට

පරිප්පු, සීනි, අල, ලූණු , මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමයේ විධායක කමිටු සාමාජික දේව පුරන් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව රුපියල් 600 ක්ව පැවති පරිප්පු…

අද මැදියම් රැයේ සිට බස් ගාස්තුවේ අඩුවක්
කාලීන පුවත්

අද මැදියම් රැයේ සිට බස් ගාස්තුවේ අඩුවක්

අවම ගාස්තුව රුපියල් 38 සිට 34 දක්වා පහළ වැටෙන අන්දමට අද(04) මධ්‍යම රාත‍්‍රියේ සිට බස් ගාස්තු සියයට 11.14 කින් පහත දමා තිබේ.ඒ අනුව අධිවේගී මාර්ග ගාස්තු හැර ලංගම හා පුද්ගලික සියලූම සාමාන්‍ය ගාස්තු අවස්ථා 350…

ජනපති රනිල්ට එලිසබෙත් රජින ගෙන් සුබ පැතුම්
කාලීන පුවත්

ජනපති රනිල්ට එලිසබෙත් රජින ගෙන් සුබ පැතුම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එංගලන්තයේ දෙවන එලිසබෙත් මහ රැජින සුබපැතුම් පණිවිඩයක් යොමු කොට තිබේ. බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව මහ රැජින යොමු කළ සුබපැතුම් පණිවිඩයේ සඳහන් වෙයි.ශ්‍රී ලංකාවේ…

වෘත්තී සමිති නායකයන් නිදහස් කරන්නැයි කොටුවේ විරෝධතාවක්
කාලීන පුවත්

වෘත්තී සමිති නායකයන් නිදහස් කරන්නැයි කොටුවේ විරෝධතාවක්

ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තී සමිති නායකයන් හා අරගලකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට අද (04) පැවැත්වේ.  

විදුලි පරිභෝජනය පහළට
කාලීන පුවත්

විදුලි පරිභෝජනය පහළට

මෙරට විදුලි ඒකක පරිභෝජනය සියයට විස්සකින් පහළ ගොස් ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේය. මීට මාස හයකට පමණ පෙර දිනකට විදුලි ඒකක මිලියන 48 ක් විදුලි පාරිභෝගිකයන් භාවිතා කලද මේ වන විට එම ඒකක…

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ
කාලීන පුවත්

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

රාජ්‍ය සේවයන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. විදුලිබල සැපයුම, ඛනිජ තෙල් සැපයුම සහ රෝහල් සාත්තු සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්…

error: Content is protected !!