අරගලකරුවන්ට 5 වනදා 5 ට පෙර ඉවත්වන්නැයි පොලිසිය දන්වයි
කාලීන පුවත්

අරගලකරුවන්ට 5 වනදා 5 ට පෙර ඉවත්වන්නැයි පොලිසිය දන්වයි

ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් වහාම ඉවත්කරගන්නා ලෙස පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබේ. ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති බෝග වගාවන් වහාම ඉවත්කරගන්නා ලෙසත් රටේ…

නව දුම්රිය සාමාන්‍යාධිකාරී ගුණසිංහ
කාලීන පුවත්

නව දුම්රිය සාමාන්‍යාධිකාරී ගුණසිංහ

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ධම්මික ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත්කර ඇති බව වාර්තා වේ. නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස මුදල් අමාත්‍යංශයේ සැළසුම් අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්. ඒ.…

රට වෙනුවෙන් එක්වන්න – මා සියලුම ලාංකිකයන්ගේ ජනාධිපති
කාලීන පුවත්

රට වෙනුවෙන් එක්වන්න – මා සියලුම ලාංකිකයන්ගේ ජනාධිපති

රට දැවැන්ත අනතුරකට ගොදුරු වී ඇති බැවින් ඉන් මිදිය හැක්කේ සියලුදෙනා එකට එකතු වීමෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. අද (03) පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය ආරම්භයේ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම…

22 ගැසට් කෙරේ
කාලීන පුවත්

22 ගැසට් කෙරේ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ නියමය පරිදි අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත. 22 වන ආණ්ඩුක්‍රම…

සමන් රත්නප්‍රිය ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් තනතුරට
කාලීන පුවත්

සමන් රත්නප්‍රිය ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් තනතුරට

වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව ජනාධිපති වරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඔහුගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා…

නැවත කොවිඩ් වසංගතයකට ඉඩ තබන්න එපා
කාලීන පුවත්

නැවත කොවිඩ් වසංගතයකට ඉඩ තබන්න එපා

කොවිඩ් අවදානම යළි ඉහළ යමින් පවතින බැවින් යළිත් රට තුළ කොවිඩ් වසංගත ව්‍යාප්තියකට ඉඩ නොතබා කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) විශේෂ ප්‍රකාශයක් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.සෞඛ්‍ය අමාත්‍යාංශය මේ…

අගෝස්තු 09 කොළඹ එන්නැයි කීම ෆොන්සේකාගේ පෞද්ගලික මතයක්
කාලීන පුවත්

අගෝස්තු 09 කොළඹ එන්නැයි කීම ෆොන්සේකාගේ පෞද්ගලික මතයක්

අගෝස්තු 09 වෙනිදා මුළු රටම කොළඹට පැමිණ අරගලය අවසන් අදියර ජයග්‍රහණය කිරීමට දායක වන්නැයි සමගි ජන බලවේග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප්‍රකාශය පක්ෂයේ සභාපති වරයාගේ පෞද්ගලික මතයක් මිස පක්ෂයේ ස්ථාවරය…

රජයේ සේවක සිකුරාදා නිවාඩුව අවලංගුයි
කාලීන පුවත්

රජයේ සේවක සිකුරාදා නිවාඩුව අවලංගුයි

පසුගිය කාලයේ පැවති ඉන්ධන හිඟය සහ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ ගැටඵව හේතුවෙන් රාජ්‍ය සේවකයින්ට සතියේ සිකුරාදා නිවාඩු දිනයක් බවට පත් කිරීමට අදාල චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර ඇත…

සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවයි
කාලීන පුවත්

සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවයි

සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවීම සදහා වන යෝජනාවක් ඊයේ(01) ඇමති මහින්ද අමරවීර මහතා ඇමති මණ්ඩලයට ඉදිරිපත් කොට තිබේ. ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීිම සදහා කමිටුවක් පත් කිරීමට ඇමති මණ්ඩලයේ එකඟත්වය පළ වී ඇති අතර කෘෂිකර්ම හා…

සජිත්ට ඉන්ධන නැවක් තියා කෑන් එකක් වත් ගේන්න බෑ
කාලීන පුවත්

සජිත්ට ඉන්ධන නැවක් තියා කෑන් එකක් වත් ගේන්න බෑ

සජිත් ප්‍රේමදාස මහතා තමන්ට ඉන්ධන නැව් ගණන් ගෙන ආ හැකි බව කීවත් ඔහුට නැවක් තබා ඉන්ධන කෑන් එකක් වත් ගෙන ඒමට නොහැකි බව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කරයි.එමෙන්ම සරත් ෆොන්සේකා මහතා…

error: Content is protected !!