සජිත්ට ඉන්ධන නැවක් තියා කෑන් එකක් වත් ගේන්න බෑ

සජිත් ප්‍රේමදාස මහතා තමන්ට ඉන්ධන නැව් ගණන් ගෙන ආ හැකි බව කීවත් ඔහුට නැවක් තබා ඉන්ධන කෑන් එකක් වත් ගෙන ඒමට නොහැකි බව බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කරයි.එමෙන්ම සරත් ෆොන්සේකා මහතා මෙම 09 වැනිදා අවසන් අරගලය කරන්නට සූදානම් වනුයේ අගමැතිකම ඉල්ලමින් සමගි ජන බලවේගය කඩාගෙන යාමේ උත්සාහය සාර්ථක නොවූ නිසා බව ඒ මහතා ද කියයි.අසාද් සාලි මහතා මහතා මේ බව කියා සිටියේ ඊයේ(01) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

කාලීන පුවත්