අන්තර් පලාත් බස් වල වැඩිපුර මුදල් ගත්තොත් ටිකට් නොදුන්නොත් 1955ට කියන්න
කාලීන පුවත්

අන්තර් පලාත් බස් වල වැඩිපුර මුදල් ගත්තොත් ටිකට් නොදුන්නොත් 1955ට කියන්න

නියමිත ගාස්තු වලට අමතර ගාස්තු අය කරන සහ ගමනාරම්භය සහ ගමනාන්තය සහ බස් ගාස්තුව ආදී විස්තර ඇතුළත් අන්තර් පලාත් බස් රථ වල මාර්ග බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.…

මහින්දානන්දගේ කෘෂිකර්ම ඇමතිකම එස්.එම් චන්ද්‍රසේනට ?
කාලීන පුවත්

මහින්දානන්දගේ කෘෂිකර්ම ඇමතිකම එස්.එම් චන්ද්‍රසේනට ?

මහින්දානන්දගේ කෘෂිකර්ම ඇමතිකම එස්.එම් චන්ද්‍රසේනට ලබන 10 වැනි දා සිදු කිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී  දැනට මහින්දානන්ද අලුත්ගමගේ මහතා හොබවන කෘෂිකර්ම අමාත්‍ය ධූරය  ඉඩම් අමාත්‍ය  එස්.එම්.චන්ද්‍රසේන මහතාට හිමිවීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.…

සඳුදා සිට සියළුම සිසුන් පාසල් වෙතට
කාලීන පුවත්

සඳුදා සිට සියළුම සිසුන් පාසල් වෙතට

ලබන සඳුදා(10) සිට සාමාන්‍ය පරිදි සියලුම සිසුන්ට පාසල් වෙත කැඳවීම සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මෙතෙක් කාණ්ඩ වශයෙන් කැඳ වූ සිසුන් ලබන 10 සඳුදා සිට එකවර පාසල් වෙත…

වගා හානි වන්දි සූදානම්
කාලීන පුවත්

වගා හානි වන්දි සූදානම්

මේ වසරේ සිදුව ඇති වගා හානි සඳහා වන්දි ගෙවීමට ද කෘෂි රක්ෂණ මණ්ඩලය සූදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.පසුගිය වසරේ ද වගා හානි වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක් ගෙවා ඇති අතර මෙවර මහ…

අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට 07 සිට කොවිඩ් එන්නත්
කාලීන පුවත්

අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට 07 සිට කොවිඩ් එන්නත්

වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට සඳහා වන කොව්ඩ් එන්නත්කරණය ලබන සිකුරාදා(07) ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි. මීට පෙර වයස අවුරුදු 15 ත් 19 ත් අතර දරුවන්ට එන්නත්කරණය කළ…

ඉංග්‍රීසි කාලෙ වත් ගොවියාට මෙහෙම වේදනාවක් විඳින්න වුණේ නෑ
කාලීන පුවත්

ඉංග්‍රීසි කාලෙ වත් ගොවියාට මෙහෙම වේදනාවක් විඳින්න වුණේ නෑ

ඉංග්‍රීසි කාලෙ වත් ගොවියට මෙහෙම වේදනාවක් විඳින්න වුණේ නෑ අද ගොවියා බෙල්ල මිරිකලා අප රටේ ගොවීන්ට ඉංග්‍රීසි පාලන සමයේ වත් මෙතරම් වේදනාවක් විඳින්නට සිදු නොවූ බවත් අද මෙරට කෘෂිකර්මය තලා නැගිටීමට නොහැකි ලෙස ගොවියාගේ බෙල්ල…

මහවැලි ගඟ, කලාඔය සහ මුන්දෙණිආරු ගංගා ජලය පරිහරණය පරිස්සමින්
කාලීන පුවත්

මහවැලි ගඟ, කලාඔය සහ මුන්දෙණිආරු ගංගා ජලය පරිහරණය පරිස්සමින්

වැසි තත්වයත් සමග ජලාශවල ගේට්ටු වරින් වර විවෘත කිරීමට සිදුවන බැවින් මහවැලි ගඟ, කලාඔය සහ මුන්දෙණිආරු යන ගංගාවල ජලය පරිහරණය කිරීමේදී සැලකිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.අම්පාර රඹකැන් ඔය ජලාශයේ වාන් දොරටු දෙකක්ද,අනුරාධපුර…

රුපියල් පන් දහසේ දීමනාව පෞද්ගලික අංශයටත් හිමි විය යුතුයි
කාලීන පුවත්

රුපියල් පන් දහසේ දීමනාව පෞද්ගලික අංශයටත් හිමි විය යුතුයි

වත්මන් ජීවන බර රාජ්‍ය සේවකයන්ට මෙන් ම පෞද්ගලික අංශයේ සේවකයන්ට ද එපරිද්දෙන්ම දැනෙන බැවින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබා දෙන පෞද්ගලික අංශයේ සේවකයන්ට ද රුපියල් පන්දහසේ දීමනාව එපරිද්දෙන් ම ලැබිය යුතු බව කම්කරු ඇමති නිමල්…

බස් ගාස්තු අද(05) සිට ඉහළට
කාලීන පුවත්

බස් ගාස්තු අද(05) සිට ඉහළට

බස් ගාස්තු ඉහළයාම අද (05) සිට ක්‍රියාත්මක වේ. රුපියල් 14ක් වන අවම බස් ගාස්තුව අද සිට රුපියල් 17ක් ලෙස සංශෝධනය කර තිබේ. ඒ අනුව බස් ගාස්තු සියයට 17.44කින් ඉහළ යන බව සඳහන් වේ.

ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවතට
කාලීන පුවත්

ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවතට

  ගුරු විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවත් කිරිමට අදාලව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සංශෝධනය කෙරේ. එම යෝජනාව ක්‍රියාත්මක කිරිම සදහා 2022 වසරේ අයවැය යෝජනා මගින් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරිමට පියවර ගෙන ඇත. 2018 වසරේ අදාල වැටුප්…

error: Content is protected !!