විදුලි කප්පාදු තීන්දුව අද
කාලීන පුවත්

විදුලි කප්පාදු තීන්දුව අද

පවතින ඉන්ධන අර්බුදය , විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම් පහත වැටීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු කිරීම පිළිබඳව අවසන් තීන්දුව අද ගැනීමට නියමිතව තිබේ. මාස 03 ක කාලයක් සඳහා විදුලිය කප්පාදු…

බොරැල්ල දේවස්ථාන බෝම්බ සිද්ධියේ සැකකාර වෛද්‍යවරයා රිමාන්ඩ්
කාලීන පුවත්

බොරැල්ල දේවස්ථාන බෝම්බ සිද්ධියේ සැකකාර වෛද්‍යවරයා රිමාන්ඩ්

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී ජීව අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ රඳවා සිටි වෛද්‍ය ෂර්ලි හේරත් මහතා අද(14) ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්…

යුක්රේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගැන විදේශ අමාත්‍යංශය සෝදිසියෙන් ,
කාලීන පුවත්

යුක්රේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ගැන විදේශ අමාත්‍යංශය සෝදිසියෙන් ,

රුසියානු ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින යුක්රේනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යශය සඳහන් කරයි. යුක්රේනය සහ රුසියාව අතර හටගෙන ඇති උනුසුම් තත්ත්වය හමුවේ මේ වනවිට බොහෝ රටවල් යුක්රේනයේ සිටින…

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අන්තර්ජාලයේ බිඳ වැටීමක්
කාලීන පුවත්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක අන්තර්ජාලයේ බිඳ වැටීමක්

බෙංගාල බොක්ක ආසන්න මුහුද යටින් දිවෙන අන්තර්ජාල පහසුකම් සපයන ජාත්‍යන්තර කේබල් පද්ධතියේ තාක්ෂණික ගැටළුවක් හට ගෙන ඇති බව දුරකථන සේවා සමාගම් පවසයි. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ ජංගම දුරකථන සේවා සැපයුම් කරුවකු ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින්…

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කිරීමට සැලසුමක්
කාලීන පුවත්

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කිරීමට සැලසුමක්

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වූ කෙටුම්පත සකස් කරමින් පවතින බවයි. පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් බෞද්ධ උපදේශක…

රුසියානු ප්‍රහාරක සැළසුම ගැන යුක්‍රේනය සාකච්ඡාවක් පතයි
කාලීන පුවත්

රුසියානු ප්‍රහාරක සැළසුම ගැන යුක්‍රේනය සාකච්ඡාවක් පතයි

යුක්‍රේන දේශසීමාව ආසන්නයේ යුදමය තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් රුසියාව සහ ප්‍රධාන යුරෝපීය ආරක්ෂක සංගමයේ සාමාජිකයින් සමඟ සාකච්ඡාවක අවශ්‍යතාව යුක්රේනය පෙන්වා දී තිබේ. යුක්‍රේන දේශ සීමා අද්දර සන්නද්ධ හමුදා රැස් කිරීම පිළිබඳව විධිමත්ව කරුණු දැක්වීමට රුසියාව…

මෙරට අඩු අදායම් ලාභී පවුල් කෑම බීම අඩු කරලා
කාලීන පුවත්

මෙරට අඩු අදායම් ලාභී පවුල් කෑම බීම අඩු කරලා

මේ දිනවල ශ්‍රී ලංකාව තුළ ඉහළ යන ආර්ථීක අර්බුදය හේතුවෙන් මෙරට අඩු අදායම් ලාභී පවුල් සිය ආහාර පරිභෝජනය අඩු කර ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන වාර්තාවක දැක්වෙයි.එම වාර්තාව මඟින් එක්සත් ජාතීන්ගේ ආහාර…

යුක්රේනය ආක්‍රමණය කළොත් “බලාගෙනයි” ඇමරිකාවෙන් රුසියාවට රතු එළියක්
කාලීන පුවත්

යුක්රේනය ආක්‍රමණය කළොත් “බලාගෙනයි” ඇමරිකාවෙන් රුසියාවට රතු එළියක්

යුක්රේනය ආක්‍රමණය කළහොත් රුසියාවට එරෙහිව ශක්ති නාශක සම්බාධක පනවනු ඇති බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වන ඩෙරෙක් චොලට් අනතුරු අඟවා තිබේ.අද ඔහු මෙම අනතුරු ඇඟවීම කරන ලද්දේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ එක්සත් ජනපද…

සෞඛ්‍ය වර්ජනය අත්හිටුවීමට කතා බහක්
කාලීන පුවත්

සෞඛ්‍ය වර්ජනය අත්හිටුවීමට කතා බහක්

සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අත්හිටුවීම සම්බන්ධයෙන් සළකා බැලීම පිණිස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විධායක කාරක සභාව අද(13)රැස්වීමට නියමිතය.සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් රජයෙන් කරන ලද ඇතැම් ඉල්ලීම් වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු ඒවා…

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධිවරයින් 12ක් නාවික හමුදා භාරයට
කාලීන පුවත්

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධිවරයින් 12ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී අන්දමින් මසුන් ඇල්ලීමේ නිරතවූ ඉන්දීය ධිවරයින් 12දෙනෙකු ඊයේ(12) රාත්‍රී නාවික හමුදා භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි. තලෙයිමන්නාරමට උතුරු මුහුදේ යාත්‍රා දෙකකින්…

error: Content is protected !!