සරත් ෆොන්සේකා ‘අරගලයට දින දීම’ආණ්ඩු කුමන්ත්‍රණවල තවත් එක් දිගුවක්!
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ‘අරගලයට දින දීම’ එම ආණ්ඩු කුමන්ත්‍රණවල තවත් එක් දිගුවක් පමණක් බවත්. එය පැහැදිලිවම අරගලකරුවන් අනතුරට ඇදදැමීමක් බවත් “සර්වපාක්ෂික අරගලකරුවෝ”නමින් නිකුත් කොට ඇති නිවේදනයක සඳහන් වෙයි. එබැවින් පුද්ගල චරිත වටා…









