සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීමට ආරාධනයක් ලැබිලා නෑ – පාඨලී
කාලීන පුවත්

සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීමට ආරාධනයක් ලැබිලා නෑ – පාඨලී

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවමත් තමන්ට ආරාධනා ලැබී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ජනාධිපතිවරයා යොමු කර ඇති ලිපියේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සඳහනක් නොමැති බවත් 19 වන සංශෝධනය පදනම් කරගත් ව්‍යවස්ථා…

රංජන්ට සමාව දීමේ ලිපි ගොනුව ජනපති අතට
කාලීන පුවත්

රංජන්ට සමාව දීමේ ලිපි ගොනුව ජනපති අතට

දැනට බන්ධනාගාරගත ව සිටින රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීමට අදාල ලිපි ගොනුව සියලු නීතිමය කටයුතු නිමා කිරීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතට පත් කොට ඇති බව අධිකරණ අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.ජනාධිපති වරයා…

මහ බැංකුවෙන් නිවේදනයක්
කාලීන පුවත්

මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. වත්මන් ආර්ථික දුෂ්කරතා සහ පීඩාවන් ජයගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගෙන් සැලකිය යුතු සහ සාමූහික උත්සාහයක් අවශ්‍ය බව මහ බැංකුව නැවත අවධාරණය කර…

හම්බන්තොටට එන යුවාන් වැං 5 මුල් කොට ඉන්දු චීන මත ගැටුමක්
කාලීන පුවත්

හම්බන්තොටට එන යුවාන් වැං 5 මුල් කොට ඉන්දු චීන මත ගැටුමක්

චීනයේ අභ්‍යවකාශ පර්යේෂණ සහ ගවේෂණ සිදු කරන යුවාන් වැං 5 නෞකාවට මෙරට මුහුදේ නැංගුරම්ලෑමට අවසර ලබා දීම ඉන්දියාවේ ආරක්ෂාවට සහ ආර්ථිකයට බලපෑමක් වනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අරින්දම් බග්චි ප‍්‍රකාශ කර තිබේ.ඊට ප්‍රතිචාර…

අගෝස්තුවේ ඉන්ධන ගේන්න සල්ලි නෑ
කාලීන පුවත්

අගෝස්තුවේ ඉන්ධන ගේන්න සල්ලි නෑ

අගෝස්තු මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීම පිණිස ඩොලර් මිලියන 150ක මුදලක් වත් ලබා දිය නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දන්වා ඇති බැවින් අගෝස්තු මාසය සඳහා ඉන්ධන ගෙන්වීම බරපතල ගැටලුවක් බවට පත්ව ඇතැයි විදුලිබල…

ලොව වේගයෙන්ම පැතිරෙන කොවිඩ් අනු ප්‍රභේදය දැන් ශ්‍රී ලංකාවේත්
කාලීන පුවත්

ලොව වේගයෙන්ම පැතිරෙන කොවිඩ් අනු ප්‍රභේදය දැන් ශ්‍රී ලංකාවේත්

අද ලෝකයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඔමික්‍රොන් බී.ඒ 5 අනු ප්‍රභේදය මෙරටින් ප්‍රථම වතාවට හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.මෙම ප්‍රභේදය නිසා ඉදිරි…

රටේ ජනතාව මාසයක් කොළඹ නතර වී හෝ මේ අර්බුදය විසඳා ගත යුතුයි.
කාලීන පුවත්

රටේ ජනතාව මාසයක් කොළඹ නතර වී හෝ මේ අර්බුදය විසඳා ගත යුතුයි.

රටේ ජනතාව සියලු දෙනා එකතු වී කොළඹ මාසයක් නැවතී හෝ රට තුළ පවත්නා දේශපාලන අර්බුදය විසඳාගත යුතු බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.වැඩි දුරටත් අදහස් පළ කරන…

මැතිසබා උත්සවයට ජනපති ධජය නෑ
කාලීන පුවත්

මැතිසබා උත්සවයට ජනපති ධජය නෑ

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට මෙවර ප්‍රථම වතාවට ජනාධිපතිවරයාගේ ධජය එසවීමට කටයුතු නොකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. උත්සවයේදී ජාතික ධජය පමණක් එසවීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇත අතිගරු යන නාමය , ජනපති ධජය සහ…

රන්ජන්ට ජනපති සමාව දීම තව දුරටත් පමා වන්නේ ඇයි?
කාලීන පුවත්

රන්ජන්ට ජනපති සමාව දීම තව දුරටත් පමා වන්නේ ඇයි?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවමක් ලබා දීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කරන ලද තීන්දුවකට අනුව පැන වූ එකක් බැවින් ඔහුට ජනාධිපති සමාව…

ගෑස් පෝලිම් ඉවරයි
කාලීන පුවත්

ගෑස් පෝලිම් ඉවරයි

ගත වූ ජූලි මාසය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 33,000 ක් ගෑස් සිලින්ඩර වශයෙන් බෙදාහැරීමෙන් මේ වන විට ගෑස් පෝලිම් අවසන් කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.එහි මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා පවසනුයේ මේ වන…

error: Content is protected !!