මළ කෝලම් නොකර බලයට පත් කරන්න අවශ්‍ය කෙනා කියන්න
කාලීන පුවත්

මළ කෝලම් නොකර බලයට පත් කරන්න අවශ්‍ය කෙනා කියන්න

ගෝඨා ගෝ හෝම් කියා පටන් ගත් අරගලය වෙත එවක පැවැති දැඩි පීඩනය මුල් කොට මහා ජනකායක් එක් වීම මත එම අරමුණ ඉටු වූ බවත් දැන් එය රනිල් ගෝ හෝම් ලෙසින් නැවත ක්‍රියාත්මක කෙරෙන බවත් එය…

ජනපති- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි අතර සුහද හමුවක්
කාලීන පුවත්

ජනපති- අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි අතර සුහද හමුවක්

ජනපති අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි අතර සුහද හමුවක් අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් මහත්මිය සුහද සාකච්ඡාවක් සඳහා (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දීජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූවාය.ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා…

රංජන් ගේ නිදහස පමා කෙරෙන කතා බොරු!
කාලීන පුවත්

රංජන් ගේ නිදහස පමා කෙරෙන කතා බොරු!

රංජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ප්‍රමාදයක් සිදුවන බවට පැතිර යන තොරතුරු වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව රජයේ පාර්ශවය කියයි.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනුයේ ඒ සඳහා වන ලිපි ලේඛන සියල්ල…

හදිසි නීතිය දීර්ඝ කිරීම වැඩි ඡන්ද 57 කින් සම්මතයි
කාලීන පුවත්

හදිසි නීතිය දීර්ඝ කිරීම වැඩි ඡන්ද 57 කින් සම්මතයි

හදිසි නීති රෙගුලාසි සම්මත කිරීම පිළිබද වූ විවාදය අද(27) පැවැති අතර එය අවසානයේ පැවැති ඡන්ද විමසීමේ දී එය වැඩි ජන්ද 57 කින් සම්මත විය. ඒ සඳහා පක්ෂව ජන්ද120ක් සහ විපක්ෂව ජන්ද 63ක් ප්‍රකාශ වී තිබිණ.…

කාංචනගේ ඇමති කම වෙනස් වන ලකුණු
කාලීන පුවත්

කාංචනගේ ඇමති කම වෙනස් වන ලකුණු

වත්මන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් දැනට සිදු කරන ඉන්ධන බෙදාහැරීමේ සම්බන්ධයෙන් වන ක්‍රියාමාර්ග පිළිබඳව කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකු සිය නොසතුට ප්‍රකාශ කොට ඇතැයි වාර්තා වෙයි.මේ අතර මීළඟ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී වත්මන්…

වජිරගේ දිවුරුම් දීම අද
කාලීන පුවත්

වජිරගේ දිවුරුම් දීම අද

වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දී අද(27) දිවුරුම් දීමට නියමිතය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීම හේතුවෙන් පුරප්පාඩු වු එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මැතිවරණ කොමිසම වජිර අබේවර්ධන මහතා…

හදිසි අවස්ථා විවාදය අද දවස පුරා
කාලීන පුවත්

හදිසි අවස්ථා විවාදය අද දවස පුරා

මහජන ආරක්ෂක පනත යටතේ විශේෂ ගැසට් නිවේදනයක් මගින් වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයට පත් කළ හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද(27) දවස පුරා පැවැත්වෙයි. ඒ සඳහා අද පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට…

ජනපතිට ඉන්දීය අගමැති ගෙන් ලියුමක්
කාලීන පුවත්

ජනපතිට ඉන්දීය අගමැති ගෙන් ලියුමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් පළ කරමින් ලිපියක් යොමු කොට තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව…

කලා වැවට නාමල් උයනට ආභරණයක් වූ භරණ ඇතා අභිරහස් ලෙස මිය යයි;මරණයට හේතුව විදුලි සැර වැදීමක්
කාලීන පුවත්

කලා වැවට නාමල් උයනට ආභරණයක් වූ භරණ ඇතා අභිරහස් ලෙස මිය යයි;මරණයට හේතුව විදුලි සැර වැදීමක්

කලාවැව ජාතික වනෝද්‍යානයේ ජාතික නාමල් උයන සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගෙන සිටි දිවයිනේ දැනට ඉතිරිව සිටින යෝධ ඇතුන් කිහිප දෙනාගෙන් එක් ඇතකු වන වන “භරණ” අභිරහස් ලෙස මියගොස් ඇත.ගල්කිරියාගම ජාතික නාමල් උයන රක්ෂිතයේ තිබී…

ධම්මික පෙරේරා මන්ත්‍රී කමින් අස් වන පාටක් නැතිලු
කාලීන පුවත්

ධම්මික පෙරේරා මන්ත්‍රී කමින් අස් වන පාටක් නැතිලු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වුණු ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වුව ද මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව මෙතෙක් දැනුම්දීමක් කර නැති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම්…

error: Content is protected !!