මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ වෘත්තීය සමිතියෙන් කොටසකුත් වර්ජනයට
දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවා වර්ජනය සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සභාපතිත්වය දරන රාජ්‍ය සේවා එක්සත් සංගමයේ හෙද සාමාජිකයන් පිරිසක් ද එක් ව ඇතැයි වාර්තා වේ.මේ වන විට ආනන්ද හිමියන් ආණ්ඩුව සමඟ එක් වී තනතුරු වරප්‍රසාද…









