නොරොච්චෝලේ “නොරොක් “:වීමත් සමඟ ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීම්
කාලීන පුවත්

නොරොච්චෝලේ “නොරොක් “:වීමත් සමඟ ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීම්

ඊයේ(31) ‍යථා තත්වයට පත් කළ බව කියූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන් වන විදුලි ජනන යන්ත්‍රය හිටි හැටියේ යළි ක්‍රියා විරහිත වීමත් සමඟ අද (01) පස්වරු 2.00 පමණ සිට රට පුරා ප්‍රදේශ රැසක විදුලි සැපයුම හදිසියේ…

සයිප්‍රසයෙන් ණයට බොර තෙල්
කාලීන පුවත්

සයිප්‍රසයෙන් ණයට බොර තෙල්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් 2022 ජූලි මාසය වන විට දින 180 ක ණය යෝජනා ක්‍රමය යටතේ සයිප්‍රසයේ ටෙරා නෙවිස් සමූහ ව්‍යාපාරයෙන් බොරතෙල් ලබා ගැනීමේ සැලැස්ම රජය විසින් අනුමත කර ඇත.අද(01) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති…

කොරෝනා ආසාදිතයන් දහස ඉක්මවයි
කාලීන පුවත්

කොරෝනා ආසාදිතයන් දහස ඉක්මවයි

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1082 දෙනකු ඊයේ (31) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 611,185 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ. කොවිඩ්…

පංචාංග ලිත් නඩුවෙන් බැසිල් නිදහස්
කාලීන පුවත්

පංචාංග ලිත් නඩුවෙන් බැසිල් නිදහස්

ආන්දෝලනාත්මක පංචාග ලිත් නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙම නියෝගය කළේ විත්තිකරුවන්ට එරෙහි…

ඩොලර් හිඟයෙන් මුද්‍රණ කර්මාන්තය කඩා වැටීමේ අවදානමක්
කාලීන පුවත්

ඩොලර් හිඟයෙන් මුද්‍රණ කර්මාන්තය කඩා වැටීමේ අවදානමක්

ඩොලර් හිඟය නිසා කඩදාසි ආනයනය අවම වීමෙන් මුද්‍රණ කර්මාන්තය ද කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. පොත් මුද්‍රණයට ගන්නා කඩදාසි මිල සියයට 150 කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ප්‍රධාන…

අද සිට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්
කාලීන පුවත්

අද සිට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය යළි දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව, කොවිඩ් -19 මර්දනයට අදාළ චක්‍රලේඛය පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත…

විදුලි කප්පාදුව ගැන තීන්දුවක්
කාලීන පුවත්

විදුලි කප්පාදුව ගැන තීන්දුවක්

ඉදිරි දින කිහිපයේ දෛනික විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර දෙනවා ද නැද්ද යන්න පිළිබඳ ඊයේ දිනයේදි තීරණයක් ගෙන ඇත. ඒ අනුව ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව විදුලිය සැපයීමට සැලසුම් සකස් කර ඇති බව විදුලිබල ඇමති…

ඉදිරි දින කිහිපයේ විදුලිය නොකැපේ
කාලීන පුවත්

ඉදිරි දින කිහිපයේ විදුලිය නොකැපේ

ඉදිරි දින කිහිපය තුළ විදුලි සැපයුම අඛණ්ඩව ලබා දීමට මහජන උපයෝගීතා කොමිසන් සභාව තීරණය ඇති බව එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි. එළඹෙන උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා එල්ල නොවනු…

බිත්තර ප්‍රහාරය ගැන සොයන්නැයි ප්‍රසන්න ජනපතිට පොලිස්පතිට ලිපි ලියයි
කාලීන පුවත්

බිත්තර ප්‍රහාරය ගැන සොයන්නැයි ප්‍රසන්න ජනපතිට පොලිස්පතිට ලිපි ලියයි

ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේ දි ජාතික ජනබලවේගයක් රැස්විමකට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වා වග කිවයුත්තන්ගේ තරාතිරම නොබලා ඔවුන්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක සංචාරක අමාත්‍ය ප්‍රසන්න…

ලංකා විදුලිබල මණ්ඩලය කෙලින්ම තෙල් ආනයනයට
කාලීන පුවත්

ලංකා විදුලිබල මණ්ඩලය කෙලින්ම තෙල් ආනයනයට

අවශ්‍ය නම් මෙරට විදුලි බල උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබා නොගෙන සෘජුවම ආනයනය කිරිමේ හැකියාවක් ලංකා විදුලිබල මණ්ඩලය සතුව පවතින බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කෙරෙන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කියයි. ඒ…

error: Content is protected !!