රනිල් ඉවත් කරන්න බරපතල ක්‍රියාමාර්ග ගන්නවා
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් ඉදිරි දින දෙක තුල බරපතල ක්‍රියාමාර්ග ගන්නා බවත් 19 වන දින විරෝධතා දිනයක් බවට ප්‍රකාශයට පත් කරන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු…









