ගාලු මුවදොරට කැරලි මර්ධනය ඇවිත් යයි
කාලීන පුවත්

ගාලු මුවදොරට කැරලි මර්ධනය ඇවිත් යයි

ගාලු මුවදොර පිටියේ ජනාධිපති කාර්යාලට ඉදිරිපිට අරගල භුමියේ ඉදිකරමින් පැවති අට්ටාලයක් ඉවත් කිරීමට පොලිස් ට්‍රක් රථයක් පැමිණිමේදී අද (02) උණුසුම් තත්ත්වයක් ඇති විය. කෙසේ වෙතත් විරෝධතාවයේ යෙදී සිටින පිරිසගේ විරෝධය හමුවේ පොලිස් කැරළි මර්ධන ඒකකය…

ජල බිල්පත් මුද්‍රණය නවතී
කාලීන පුවත්

ජල බිල්පත් මුද්‍රණය නවතී

ජල බිල්පත E-bill ක්‍රමය හෝ SMS ක්‍රමය ඔස්සේ ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ කඩදාසි හිඟය හේතුවෙන් ජල බිල්පත් මුද්‍රණය නතර වී ඇති බවයි.

අන්තර්කාලීන ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය එකඟතාවයක්
කාලීන පුවත්

අන්තර්කාලීන ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය එකඟතාවයක්

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට පක්ෂ එකොලහේ යෝජනාවට ජනපති සමග පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වූ බව ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසයි. ඒ අනුව ජාතික එකගතාආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙන යාම…

ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා
කාලීන පුවත්

ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධා

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට ඊයේ දිනයේ සිට බාධා එල්ල වී තිබුණි. ඔවුන් පවසන්නේ ඉල්ලීම් ලැබෙන තුරු එම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. මේ අතර ලංකා…

“පාස්කු ප්‍රහාරය ඡන්දය දිනන්න කරපු වැඩක්” යැයි අගරදගුරු කියයි
කාලීන පුවත්

“පාස්කු ප්‍රහාරය ඡන්දය දිනන්න කරපු වැඩක්” යැයි අගරදගුරු කියයි

පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණේ ඡන්දය ජයග්‍රහණය කිරීමේ චේතනාවක් බවත්, ඒ නිසා මේ ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක්, පිහිටක් ශ්‍රී ලංකාව තුළ නොලැබෙන බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (01) ඉතාලියේ පාදුවා නගරයේ ශුද්ධ වූ අන්තෝනි මුනි‍ඳුන්ගේ…

බස්නාහිරට-දකුණට මි.මී 100ට වැඩි තද වැසි
කාලීන පුවත්

බස්නාහිරට-දකුණට මි.මී 100ට වැඩි තද වැසි

බස්නාහිර සහ දකුණු පළාත්වල මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

පොලීසිය කඩා දැමූ මයිනාගෝගම අට්ටාලය ජනතාව යළි සකසති
කාලීන පුවත්

පොලීසිය කඩා දැමූ මයිනාගෝගම අට්ටාලය ජනතාව යළි සකසති

අද(01) අළුයම පොලීසිය විසින් කඩා ඉවත් කළ අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස තිබූ අට්ටාලය විරෝධතාවයේ නිරත ජනතාව නැවත එම ස්ථානයේ සවි කොට තිබේ.මයිනාගෝගම ලෙස හැඳින්වූ මෙම ස්ථානයේ සවිකර තිබු තාවකාලික අට්ටාලය අද උදෑසන පොලිස් නිලධාරීන්…

පරිසර සංචාර ෆේස් බුක් කරුවෝත් ගෝටාගෝගම එති
Uncategorized කාලීන පුවත්

පරිසර සංචාර ෆේස් බුක් කරුවෝත් ගෝටාගෝගම එති

පරිසර සංචාර සඳහා කැප වූ ෆේස් බුක් පරිශීලකයන්ගේ එකමුතුවක් ද අද(01)පස්වරුවේ කොළඹ හුනුපිටියේ ගංගාරාමය අද්දර සිට ගාලු මුවදොර ගෝටාගෝගම ජන උද්ඝෝෂණ භූමියට විරෝධතා පෙළපාලියකින් පැමිණ සිටිති.ඔවුන් පවසනුයේ මිනිසා සහ සොබා දහම අතර පැවතිය යුතු සනාතනික…

මයිනාගෝගමට පොලීසියෙන් චණ්ඩි පාට්
කාලීන පුවත්

මයිනාගෝගමට පොලීසියෙන් චණ්ඩි පාට්

පසුගිය 26 වන දා සිට අරලියගහ මන්දිරය ඉදිරිපිට “මයිනාගෝගම” නමින් නම් කොට ඇති ජනතා විරෝධතා ස්ථානයට අද(01)අලුයම කඩා වැදුණු පොලිස් කණ්ඩායමක් විරෝධතාකරුවන් විසින් ඉදි කොට තිබූ අට්ටාල බලහත්කාරී ලෙසින් කඩා ඉවත් කොට ඇත.ජනතාවට හිමි ප්‍රජාතන්ත්‍රවාදී…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මැයි දිනය හැකිළෙයි
කාලීන පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මැයි දිනය හැකිළෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මැයි දිනය හැකිළෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති එකුමුතුව විසින් සංවිධාන කරන මැයි රැළිය අද(01) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨ පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.රට තුළ පවතින ඉන්ධන අර්බුදය…

error: Content is protected !!