අම්පාරේ කහ වගා ගොවීන් අකරතැබ්බයක
වානිජමය වශයෙන් අම්පාර දිස්ත්‍රිකයේ මෙවර කහ වගා කළ ගොවීන්ට පොහොර ගැටලුව හේතුවෙන් නිසි අස්වැන්නක් ලබා ගත නොහැකි වී තිබේ.නාමල්ගම අම්පාර ගොවීන් අක්කර දහසක පමණ කහ වගා කොට ඇති අතර නිසි පොහොර නොලැබීමෙන් මෙවර කහ ගස්…
වානිජමය වශයෙන් අම්පාර දිස්ත්‍රිකයේ මෙවර කහ වගා කළ ගොවීන්ට පොහොර ගැටලුව හේතුවෙන් නිසි අස්වැන්නක් ලබා ගත නොහැකි වී තිබේ.නාමල්ගම අම්පාර ගොවීන් අක්කර දහසක පමණ කහ වගා කොට ඇති අතර නිසි පොහොර නොලැබීමෙන් මෙවර කහ ගස්…
නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ හය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි නාත්තන්ඩිය තබ්බෝවේ පදිංචි බී. එම්. ටී. මනීෂා කුමාරි ප්‍රනාන්දු නමැති එකොලොස් වියැති සිසුවිය ආසාදනය වීමෙන් මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ(30)…
නකල්ස් රක්ෂිතයේ දඩයමේ යෙදුනු ලග්ගල ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුවක ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.දඩයම් කරන ලද කබැල්ලෑවෙකු සහ මාලු කිලෝ 6 ක් මෙන්ම ජීව උණ්ඩ සහිත බෝර 12 වර්ගයේ…
අද වනවිට ඇතැම් වෙළඳුන් පාන් ග්‍රෑම් 450 පාන් ගෙඩිය රුපියල් 100ක් දක්වා මිලට අලෙවි කරන බවට පාරිභෝගිකයෝ කියති.එමෙන්ම පාන් සහ බේකරි නිෂ්පාදන අලෙවි කරන ඇතැම් ජංගම රථ මඟින් ඊට අඩු මිලට පාන් ලබා ගත හැකි…
රටේ ආහාර හිඟයක් ඇතිවන බවට ජනතාව අතරේ වැරදි මතයක් පතුරුවා හැරීමට ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන් කටයුතු කරන මුත් එවැන්නක් ඇති වීමට කිසිදු ඉඩක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.ඒ ඊයේ(29)මහනුවර මහවැලි රීච්…
කිලෝ පනහේ යූරියා පොහොර මළු වෙනුවට කිලෝ පහේ යූරියා ඇසුරුම් දැන් වෙළඳ පලට පැමිණ ඇතැයි වාර්තා වේ.මෙම පහේ යූරියා පොහොර ඇසුරුමක් රුපියල් දෙදහසක් වන අතර කලින් කිලෝ පනහේ යූරියා පොහොර මල්ලක් අලෙවි වූයේ ද රුපියල්…
ඉදිරි දෙසතිය තීරණාත්මකයි අප රටේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි දෙසතිය ඉතාමත් තීරණාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වැඩබලන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා කියයි. එන්නත්කරණයට ජනතාව යොමු නොවුණහොත් නැවත…
ගොවිතැනට උවමනා පොහොර තහනම් කොට ගොවි ජනතාව මහා ව්‍යසනයකට ඇද දැමූ ආණ්ඩුව,ඒ ගොවි ජනතාව අසීරුවෙන් ගොවිතැන් කොට අස්වැන්න නෙළා ගන්නට සූදානම් වන විට චීනෙන් සහ ඉන්දියාවෙන් සහල් ගෙන්වීමට කටයුතු කොට ඇතැයි ද විපක්ෂ නායක සජිත්…
ලක්ෂ තිස් පහක් පමණ වන මෙරට පෞද්ගලික අංශයේ සේවක-සේවිකාවන් සඳහා ද සමාජ ආරක්ෂණ හා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ස්ථාපිත කිරීම සදහා ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයන් සමඟ දැනටමත් සාකච්ඡාකර ඇතැයි ඇමති නිමල් සිරිපාල ද…
ආනයනික සම්බා කිලෝවක මිල රුපියල් දෙකකින් පහළට සතොස මඟින් රුපියල් එකසිය තිහකට අලෙවි කළ ආනයනික සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් දෙකකින් අඩුකිරීමට තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීය.ඒ අනුව මෙතෙක් රුපියල් එක…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - [email protected] | Design & develop by AmpleThemes