නත්තල් දිනයේ මත්පැන් අලෙවිය ගැන අගරද ගුරු තුමන්ගේ විරෝධය
කාලීන පුවත්

නත්තල් දිනයේ මත්පැන් අලෙවිය ගැන අගරද ගුරු තුමන්ගේ විරෝධය

මෙම නත්තල් දිනයේ ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ බලපත්‍ර හිමි හෝටල්, අවන් හල් වල මත්පැන් අලෙවි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබීම පිළිබඳව කොළඹ අග රදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ සිය අප්‍රසාදය පළ කරති. එහි…

නත්තල් දවසේත් මත් පැන් අලෙවියට අවසර ඉල්ලයි
කාලීන පුවත්

නත්තල් දවසේත් මත් පැන් අලෙවියට අවසර ඉල්ලයි

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මෙවර ත්නත්තල් දිනයේදී සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් ගිමන්හල් / හෝටල් වෙත මත්පැන් අලෙවි කිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. සාමාන්‍යයෙන්…

පී.බී ගේ පුරප්පාඩුවට සිරිසේන
කාලීන පුවත්

පී.බී ගේ පුරප්පාඩුවට සිරිසේන

කැබිනට් ඇමතිවරුන්ගෙන් එල්ල වන දැඩි විරෝධය මත පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් ඉන් පුරප්පාඩු ධුරය සඳහා හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයකු වන සිරිසේන අමරසේකර මහතා ජනාධිපති ලේකම් වශයෙන් පත්…

නැනෝ දියර පොහොර කෑන් පුපුරන්නේ හොඳ වැඩි කමටයි
කාලීන පුවත්

නැනෝ දියර පොහොර කෑන් පුපුරන්නේ හොඳ වැඩි කමටයි

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගොවීන්ට බෙදා දුන් නැනෝ දියර පොහොර කෑන් පුපුරා යාමට හේතුව පොහොර වල නයිට්‍රජන් වැඩිපුර තිබීම බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ ගොවීන් ලක්ෂ අටකට මෙම ජෛව පොහොර…

යුග දනවි ගිවිසුම පිටට ගිය එක ගැන පුදුම වෙන්න එපා
කාලීන පුවත්

යුග දනවි ගිවිසුම පිටට ගිය එක ගැන පුදුම වෙන්න එපා

සති දෙකකට කලින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුග දනවි බලාගාර ගිවිසුම වෙනත් පාර්ශ්වයක් අතට යෑම පුදුම වීමට තරම් කාරණයක් නොවන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඒ කෙරවලපිටිය යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක,…

පී.බී ජයසුන්දර ඉල්ලා අස්වන ළකුණු
කාලීන පුවත්

පී.බී ජයසුන්දර ඉල්ලා අස්වන ළකුණු

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.පසුගිය කාලය තුළ රජයේ මැති ඇමති වරුන්ගේ විවේචන වලට ලක් ව සිටි ඔහුට පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී…

කොවිඩ් බූස්ටර් එන්නත අද සිට
කාලීන පුවත්

කොවිඩ් බූස්ටර් එන්නත අද සිට

අද 11) සිට කොවිඩ් බූස්ටර් එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින් එම අධිමාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ගැනීමට අවස්ථාව සැලසෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.මෙ අතර පොදු ස්ථානවලට යාමේදී එන්නත් දෙකම ලබාගැනීම අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නිතීපති…

සොල්දාදුවෙකු පෙර ගමන් කරන සමාජ ලොව කිසි තැනක දියුණු වී නැහැ
කාලීන පුවත්

සොල්දාදුවෙකු පෙර ගමන් කරන සමාජ ලොව කිසි තැනක දියුණු වී නැහැ

සොල්දාදුවෙකු පෙර ගමන් කරන සමාජ හෝ සොල්දාදුවන් පාලනය කරන, හමුදා පාලනය තියෙන රටවල් ලෝකේ කිසි තැනක දියුණු වී නැතැයි හිටපු යුද හමුදාපති ජෙනරල් දයා රත්නායක මහතා පවසයි. එමෙන්ම යුද්ධ ඇති වන්නේ විද්වතුන්ගෙන් සමන්විත සමාජය පෙර…

ගෑස් වෙළෙන්දෝත් පාරිභෝගිකයන්ට “ගෑස් පෙන්වති”
කාලීන පුවත්

ගෑස් වෙළෙන්දෝත් පාරිභෝගිකයන්ට “ගෑස් පෙන්වති”

නිවෙස්වල පවතින පොලිතින් ආවරණය ඉවත් නොකළ ගෑස් සිලින්ඩර් අලෙවි නියෝජිතයන් නැවත භාර දී නව සිලින්ඩර් ලබාගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය ජනතාවට දැනුම් දුන්නත් තමන්ට සමාගම්වලින් එවැන්නක් දැනුම් දී නැතැයි පවසමින් ගැස් අලෙවි කරුවෝ ගෑස් ලබාදීම ප‍්‍රතික්‍ෂේප…

දකුණු අප්‍රිකාවේ ඔමික්‍රෝන් රෝගීන් 255% කින් ඉහළට
කාලීන පුවත්

දකුණු අප්‍රිකාවේ ඔමික්‍රෝන් රෝගීන් 255% කින් ඉහළට

දකුණු අප්‍රිකාවේ කොව්ඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් ඉකිත් දින හත තුළ ඔමික්‍රෝන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 255 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් එහි මහජන සෞඛ්‍ය නිලධාරීහු පවසති. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය…

error: Content is protected !!