නීලාගේ දේහය දිවයිනට
කාලීන පුවත්

නීලාගේ දේහය දිවයිනට

අභාවප්‍රාප්ත ඉතාලියේ මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ ජනප්‍රිය ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ඊයේ(27) රාත්‍රියේ දී දිවයිනට රැගෙන විත් ඇති අතර වික්‍රමසිංහ මහත්මියගේ පවුලේ ඥාතීන් කලා කරුවන් ඇතුළු තවත් පිරිසක් දේහය…

කුලී ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීම 01 වැනිදා සිට
කාලීන පුවත්

කුලී ත්‍රිරෝද රථ සඳහා මීටර් සවිකිරීම 01 වැනිදා සිට

කුලී  රථ සඳහා මනු(මීටර්)සවිකිරීමේ වැඩපිළිවෙල ලබන මස 01 වැනිදා සිට ආරම්භ කරන බවි මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පවසයි. මිනුම් ඒකක ප්‍රමිති හා සේවා පනතේ විධිවිධානප්‍රකාරව කුලී රථ මනු ආනයනය නිෂ්පාදනය හෝ විකිණීමට පෙර…

ඔමික්‍රෝන් ප්‍රභේදය සම මතුපිට නොනැසී පැය 21 ක්
කාලීන පුවත්

ඔමික්‍රෝන් ප්‍රභේදය සම මතුපිට නොනැසී පැය 21 ක්

ඔමික්‍රෝන් ප්‍රභේදය සම මතුපිට නොනැසී පැය 21 ක් කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයට සම මතුපිට නොනැසී පැය 21 ක් දක්වා කාලයක් පවතින ජපානයේ කියතෝ වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිදුකළ නවතම පරීක්ෂණයකින් හෙළි කරගෙන තිබේ. එමෙන්ම මෙම ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්ලාස්ටික්…

ඊයේ කොවිඩ් ආසාදිතයන් 927ක් ;900 පසු කළේ මාස හතරකට පසුවයි
කාලීන පුවත්

ඊයේ කොවිඩ් ආසාදිතයන් 927ක් ;900 පසු කළේ මාස හතරකට පසුවයි

ඊයේ(26) කොවිඩ් ආසාදිතයින් 927 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මාස හතරකට පමණ පසුව දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 900යේ සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.මේ අතර පුද්ගලයින් 30,253 දෙනෙකු ඊයේ ෆයිසර්…

විදුලි කප්පාදුවකට අවසර දෙනවාද? නැද්ද? තීරණය අද
කාලීන පුවත්

විදුලි කප්පාදුවකට අවසර දෙනවාද? නැද්ද? තීරණය අද

විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද(27)තීරණය කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.එම කොමිසම අද දහවල් රැස් වී දැනට රට තුළ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් යළි සමාලෝචනයක්…

වී කිලෝවකට රුපියල් 120ක් ඕනෑ
කාලීන පුවත්

වී කිලෝවකට රුපියල් 120ක් ඕනෑ

ආණ්ඩුවේ වැඩ පිළිවෙල මත කාබනික පොහොර භාවිතය නිසා සියයට 40ක් 50ක ප්‍රමාණයකින් වී අස්වැන්න අඩු වී ඇති බැවින් වී කිලෝවක් රුපියල් 120ට වඩා අඩුවෙන් දෙන්නට ගොවීන් සූදානම් නැතැයි පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති…

IDH රෝහලේ කොරෝනා අසාදිතයින් 50% කින් ඉහළට
කාලීන පුවත්

IDH රෝහලේ කොරෝනා අසාදිතයින් 50% කින් ඉහළට

කොළඹ IDH රෝහලේ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 50% කින් පමණ ඉහළ ගොස් තිබේ. යළිත් කොරෝනා ආසාදිතයින්ගේ වැඩි වීමක් පවතින බැවින් පසු ගිය සතියට සාපේක්ෂව ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති…

පෞද්ගලික අංශයට ‘පන් දාහ’ දීමේ සාකච්ඡා ප්‍රතිඵල කැබිනට්ටුවට
කාලීන පුවත්

පෞද්ගලික අංශයට ‘පන් දාහ’ දීමේ සාකච්ඡා ප්‍රතිඵල කැබිනට්ටුවට

පෞද්ගලික අංශයට ‘පන් දාහ’ දීමේ සාකච්ඡා ප්‍රතිඵල කැබිනට්ටුවට රාජ්‍ය සේවකයන්ට රජය ලබා දුන් රුපියල් පන්දහසේ දීමනාව පෞද්ගලික අංශයට ලබාදීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවල ප්‍රගතිය කැබිනට් මණ්ඩලය යොමු කර ඇතැයි කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.…

නීලා හෙට මව් බිමට අන්තිම ගමන එයි
කාලීන පුවත්

නීලා හෙට මව් බිමට අන්තිම ගමන එයි

නීලා හෙට මව් බිමට අන්තිම ගමන එයි හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජනවාරි 17 වැනි දින අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ සංගීතවේදිනී මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය හෙට(27) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත…

විදුලිබල මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

විදුලිබල මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි

විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ. පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී විදුලිබල අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළ ඒ මහතා විදුලි බල මණ්ඩල සභාපති පදවියට පත් වූයේ පසුගිය වසරේ…

error: Content is protected !!