අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට කඳුළු ගෑස්
කාලීන පුවත්

අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට කඳුළු ගෑස්

අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට කඳුළු ගෑස් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අදම(13) ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් කොළඹ අගමැති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් දැක්වූ පිරිසකට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටිනුයේ…

 කොළඹ ජනාධිපති මන්දිරය ඇතුළු  ස්මාරක පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ගේ අවධානයට
කාලීන පුවත්

 කොළඹ ජනාධිපති මන්දිරය ඇතුළු ස්මාරක පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ගේ අවධානයට

කොළඹ ජනාධිපති මන්දිරය ඇතුළු පුරාවිද්‍යා ස්මාරක සහ එම ස්ථානවල ඇති පෞරාණික හා සංස්කෘතික වස්තූන් විනාශවීම සිදු වීම හෝ අස්ථානගත වීම වැළැක්වීම කෙරෙහි පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතාගේ අවධානය යොමු වී තිබේ…

මුළු දිවයිනටම හදිසි නීතිය – බස්නාහිර පළාතට ඇදිරිනීතිය
කාලීන පුවත්

මුළු දිවයිනටම හදිසි නීතිය – බස්නාහිර පළාතට ඇදිරිනීතිය

මුළු දිවයිනටම හදිසි නීතිය පනවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.එමෙන්ම බස්නාහිර පළාතට ඇදිරිනීතිය පැනවු බවද අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

පවුල් රාජ වංශයක් නිමා කරමින් ජනාධිපති රටින් පලා යයි
කාලීන පුවත්

පවුල් රාජ වංශයක් නිමා කරමින් ජනාධිපති රටින් පලා යයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඇති වූ මහජන විරෝධතා හේතුවෙන් පවුල් රාජ වංශයක් අවසන් කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගොස් (flees) ඇති බව බීබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.ජනාධිපතිව සිටියදී නඩු පැවරීමෙන් අත්මිදීමේ…

මහින්ද බැසිල් ඇතුළු පිරිසකගේ විදෙස් ගමන් තහනම් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්
කාලීන පුවත්

මහින්ද බැසිල් ඇතුළු පිරිසකගේ විදෙස් ගමන් තහනම් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

මහින්ද බැසිල් ඇතුළු පිරිසකගේ විදෙස් ගමන් තහනම් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්. මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂමන් ඇතුළු පිරිසකගේ විදේශ ගමන්…

ඉල්ලා අස්වීමේ ලිපියට ජනපති අත්සන් තබයි
කාලීන පුවත්

ඉල්ලා අස්වීමේ ලිපියට ජනපති අත්සන් තබයි

ජූලි 13 වැනි දිනට යෙදී තිබූ සිය ඉල්ලා අස්වීම සම්බන්ධ ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(11) අත්සන් තබා ඇත. ඒ අනුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් එය හෙට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට නියමිතය.ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන්…

අරලිය ගහ මන්දිරයේ දී අරගල කරුවෝ දෙපිරිසක් ගැටෙති
කාලීන පුවත්

අරලිය ගහ මන්දිරයේ දී අරගල කරුවෝ දෙපිරිසක් ගැටෙති

ගාලු මුවදොර අරගල කරුවන් විසින් අත්පත් කරගෙන සිටින කොළඹ අරලියගහ මන්දිරය තුළදී අරගලකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ.ඒ හේතුවෙන් ඔවුන් අතුරින් දස දෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.ඔවුන්ගේ තත්වය බරපතල නොවූ බැවින් ප්‍රතිකාර…

රටින් පිටවන්න බැරි වූ බැසිල් ආපසු හැරී යයි
කාලීන පුවත්

රටින් පිටවන්න බැරි වූ බැසිල් ආපසු හැරී යයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(12) අලුයම 3.15 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊකේ 649 දරන ගුවන් යානයෙන් ඩුබායි ඔස්සේ ඇමෙරිකාව බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේ ,හා තුළ එහි සිටි ගුවන් මගීන්ගෙන් එල්ල වූ…

වත්මන් දේශපාලන අස්ථාවරත්වය IMF සබඳතා වලට අහිතකරයි
කාලීන පුවත්

වත්මන් දේශපාලන අස්ථාවරත්වය IMF සබඳතා වලට අහිතකරයි

වර්තමානයේ රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය ජාත්‍යන්තර මූල්‍ය සබඳතා කෙරෙහි අතිශයින් අනර්ථකාරී ලෙස බලපෑ හැකි බැවින් කඩිනමින් රට ස්ථාවර විය යුතු බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) සමඟ කෙරෙන සාකච්ඡා ඉදිරියට ගෙන යා හැක්කේ ඒ ඔස්සේ පමණක්…

අරගල කරුවන් කියන්නේ ජවිපෙ අනු සංවිධාන සාමාජිකයන්ට
කාලීන පුවත්

අරගල කරුවන් කියන්නේ ජවිපෙ අනු සංවිධාන සාමාජිකයන්ට

ගාලුමෝදර අරගලකරුවන් යනු තම පක්ෂයේ අනු සංවිධාන වලට අයත් පිරිසක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.සමාජවාදී තරුණ සංගමය, සමාජවාදී ශිෂ්‍ය සංගමය, සමාජවාදී කලා සංගමය ආදී සංවිධාන අරගලයෙහි යෙදී සිටි බව ඔහු…

error: Content is protected !!