නව ජනපති තෝරා ගැනීම 20 වනදා
ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වුවහොත් ලබන 20 වන බදාදා අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අද(11) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ අනුව මේ මස 15 වනදා පාර්ලිමේන්තුව…
ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වුවහොත් ලබන 20 වන බදාදා අභිනව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට අද(11) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. ඒ අනුව මේ මස 15 වනදා පාර්ලිමේන්තුව…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියළු පණිවිඩ කතානායක වරයාට දැනුම් දීමෙන් පසුව ඔහු විසින් පමණක් නිකුත් කරන බව සඳහන් නිවේදනයක් ජනාධිපති ලේකම් කාර්යාලය යන ලිපි ශීර්ෂයකින් නිකුත් වී තිබේ.ඒ ගාලු මුවදොර පිහිටි…
ගෑස් මෙටි‍්‍රක් ටොන් 3,740 ක් රැගත් දෙවන නෞකාව අද(11) මෙරටට ළඟා වීමට නියමිත අතර ගෑස් මෙටි‍්‍රක් ටොන් 3,700 ක් රැගත් පළමු නෞකාව ඊයේ කෙරවළපිටිය ගෑස් බෝයාවට රැගෙන ඒමෙන් පසු ගොඩබෑම ආරම්භ කොට ඇත. මේ අතර…
කලින් ප්‍රකාශ කළ පරිදි තමන් මෙම 13 වන දා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් දැනුම් දී ඇති බවඅග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.ජනාධිපති වරයා තම ධුරයෙන්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වීමත් සමඟ පිහිටවිය යුතු නව භාරකාර රජයේ ජනාධිපති සහ අගමැති තනතුරු සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් අතරේ බෙදී යනු ඇතැයි වාර්තා වෙයි.මෙහි දී…
ජූලි 13 දින තෙක් වූ සමය තුළ කොළඹ නගරය තුළ ගෝල්ෆේස් අරගලකරුවන් සාමකාමීව රැඳී සිටින ස්ථානවලට අවිබලය යොදා භට පිරිස් ඇතුළු කිරීමට ප්‍රයත්න දරන බවට රාවයක් පැතිර යමින් පවතින බවත් එම ආරංචිය සත්‍යයක් නම් එවැනි…
සාමකාමී විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එල්ල වූ සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ අවදානම් හා තර්ජනාත්මක මෙන්ම වැදගත්…
වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස ඉන්දීය කොංග්‍රස් පක්ෂය මධ්‍යම රජයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව තම පක්ෂය කණසල්ලෙන් පසුවන බව ඉන්දීය කොංග්‍රස්…
අද(10) පස්වරුවේ නුගේගොඩ ජුබිලිකණුව පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සිය මෝටර් රථයෙන් බැස පාර්ලිමේන්තු මන්ත‍්‍රී තලතා අතුකෝරල මහත්මියගේ නිවසේ පැවති සාකච්ඡාවකට සහභාගී වී පිටතට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දෙසට පැමිණ පරුෂ වචනයෙන් බැන…
ඊයේ (09) දිවයිනට ළඟා වූ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 45000 ක් රැගත් නෞකාවේ පොහොර තොගය නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාරදීම කොළඹ වරායේදී අද පෙරවරුවේ සිදුවිය.ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පොහොර මෙට්‍රික් ටොන්…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes