අගමැතිගේ නිවසට ගිනි තබති
ඊයේ(09) රාත්‍රි විරෝධතා කරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය, 05 වන පටුමගේ පිහිටි පාරම්පරික නිවසට කඩා වැදී ගිනි තබා ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.වික්‍රමසිංහ මහතාට පාරම්පරිකව උරුම වූ මෙම නිවස ඒ අයුරින්ම අභිරක්ෂණය කිරීමක්…









