උතුරු,නැගෙනහිර, උතුරුමැද පළාත් ගුරුවරුන්ට අහිමි වූ පන්දහස 31 වැනිදාට පෙර
රාජ්‍ය සේවක වැටුපට එකතු කළ රුපියල් පන්දහසක දීමනාව මෙතෙක් ලැබී නැති උතුර,නැගෙනහිර හා උතුරුමැද පළාත්වලට අයත් පාසල්වල ගුරුවරුන්ට පළාත් සභා ප්‍රතිපාදන යටතේ මේ මස 31 වැනිදාට පෙර එය ගෙවීමට ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන්…









