මහ කන්නයේ වී අස්වනු නෙලීම ඇරඹෙයි
මහ කන්නයේ මුලින්ම අස්වද්දන ලද අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තුව,හිගුරාන හා ඒ ආශ්‍රිත කුඹුරු හෙක්ටයාර් අසූ දෙදහසකට වැඩි ප්‍රමාණයක අස්වනු නෙලීම දැන් ආරම්භ වී තිබේ. මෙවර අස්වැන්න අඩකින් පමණ අඩුවී ඇතැයි ගොවීන් මැසිවිලි නඟන අතර තවත් පිරිසක්…









