ඉන්ධන අර්බුදය නිසා සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර අගැයුම් නවතී
රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ පැන නැඟී ඇති ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත්‍ර අගැයුම් කටයුතු තාවකාලිකව නතරකළ බවත් ඉන්ධන ගැටලුවට විසඳුමක් ලැබුණු පසු එම කටයුතු…









