ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර “ගෝටා එන ගම”ක් නම් කෙරේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය තනතුරින් ඉල්ලා අස්වන ලෙසට බල කරමින් විරෝධාවයේ යෙදෙන පිරිස ජනාධිපති කාර්යාලය ඉදිරියේ ගාලු මුවදොර පිටියේ “ගෝටාගෝගම”යන නමින් නවතම සම්ප්‍රදායක ගම්මානයක් හඳුන්වා දීමට සාපේක්ෂව පසුගිය එල්ටීටීඊ යුද සමයේ යුද හමුදාවෙන් ඉල්ලා…









