පාස්කු ප්‍රහාරයට ඉඩ හැරියේ ඡන්දය බලාගෙනද?
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන් සැළසුම් කළත් ජනතාවගේ ඡන්දය ලබාගැනීම ඉලක්ක කරගනිමින් තවත් පිරිසක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවීමට ඉඩහැරියේ දැයි සැක සහිත බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.උන් වහන්සේ වැඩි දුරටත්…









