ජූලි 1 සිට බස් ගාස්තුව සියයට 30 කින් ඉහළට?
ජූලි මස 1 වැනිදා සිට බස් ගාස්තුව සියයට 30 කින් ඉහළ දැමීමට සහ අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට බස් රථ හිමියන් කළ ඉල්ලීම ඉල්ලීම පිළිබඳව සළකා හෙට (29) අනුමැතිය ලබාදීමට නියමිත…
ජූලි මස 1 වැනිදා සිට බස් ගාස්තුව සියයට 30 කින් ඉහළ දැමීමට සහ අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීමට බස් රථ හිමියන් කළ ඉල්ලීම ඉල්ලීම පිළිබඳව සළකා හෙට (29) අනුමැතිය ලබාදීමට නියමිත…
ඉන්දියානු රජය මඟින් ලබාදෙන යූරියා පොහොර මෙට්‍රික් පොහොර ටොන් 65,000ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් වෙත බෙදා හැරීමට ලොරි රථ 2000ක් යොදා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.මේ වන විට 2022 යල කන්නය සඳහා දිවයින පුරා කුඹුරු…
අද (28) දිනයේ දී දුම්රිය සහ ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.නමුත් මගීන් පවසනුයේ මේ දිනවල රජයේ කාර්යාල වසා ඇති තත්වයක් තුළ පවා දුර ගමන් සේවා ඇතුළු…
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද(28) පෞද්ගලික බස් රථ ධාවනය නොවන බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සමස්ත ලංකා බස් හිමියන්ගේ සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් යන මහත්වරු කියති.මීට පෙර ලංගම බස් ඩිපෝවලින් පෞද්ගලික බස්…
ඉන්ධන හිඟකම සහ පොදු ප්‍රවාහන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් අතවශ්‍ය නඩු විභාග වෙනුවෙන් පමණක් අධිකරණ කටයුතු පවත්වාගෙන යන ලෙස අධිකරණ සේවා කොමිසම සියළු අධිකරණ විනිසුරුවරුන් වෙත චක්‍රලේඛණයක් මඟින් දැනුම් දී ඇත.මේ අතර නඩු කටයුතු කල් දැමීම…
ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවලිය සම්බන්ධයෙන් හෙට(28) සිට සති 03ක කාලයක් මහජනතාවගෙන් අදහස් ලබා ගන්නා බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි.සභාපති වරයා වැඩි දුරටත් කියා සිටියේ විදුලි…
ජුලි මස 6 වනදා දිවයිනට පැමිණීමට නියමිත යූරියා මෙටි‍්‍රක් ටොන් හතලිස් දහසක් රැගත් නෞකාව තවත් දින දෙකකින් ප්‍රමාද වන බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. නෞකාව ප්‍රමාදවී හෝ මෙරටට පැමිණීමෙන් පසු…
මේ වන විට රටවල් 63කින් නව කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වී ඇති බවත් වේගයෙන් පැතිර යන එම ප්‍රභේදය මානව ප්‍රතිශක්තියට ද දැඩි බලපෑම් එල්ල කරන බවත් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල…
ශ්රී ලංකාව සතුව මේ වන විට ඇති පෙට‍්‍රල් ටොන් 1100ක සහ ඩීසල් 7500ක ප්‍රමාණය එක් දිනකටවත් ප්‍රමාණවත් නොවන බවත් ඉකුත් සතිය පුරාම මෙරටට කිසිදු ඉන්ධන නෞකාවක් ළඟා වී නැති අතර නුදුරේදීම ඉන්ධන නෞකාවක් නොපැමිණියහොත් පොදු…
ජනාධිපති වරයා සහ අගමැති වරයා හෙට රට බාර දෙන්නේ නම් බාර ගැනීමට පමණක් නොව රට ගොඩ නැඟීමට ද ජාතික ජන බලවේගයට හැකි බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියයි.ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ(26)…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes