අද මැදියම් රැයේ සිට බස් ගාස්තුවත් ඉහළට
අවම බස් ගාස්තුව රුපියල් 32 සිට රුපියල් 40 දක්වා ඉහළ නැංවෙන පරිදි බස් ගාස්තු අද (30) මධ්යම රාත්රියේ සිට බස් ගාස්තු සියයට 22 කින් ඉහළ දමන බව ජාතික ගමනාගමන කොමිසම් ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම ගාස්තු…
අවම බස් ගාස්තුව රුපියල් 32 සිට රුපියල් 40 දක්වා ඉහළ නැංවෙන පරිදි බස් ගාස්තු අද (30) මධ්යම රාත්රියේ සිට බස් ගාස්තු සියයට 22 කින් ඉහළ දමන බව ජාතික ගමනාගමන කොමිසම් ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම ගාස්තු…
කෝවිඩ් වසංගතය තවමත් ගෝලීයව තුරන් වී නොමැති බව ලෝක සෞඛ්ය සංවිධාන ප්රධානී ටෙඩ්රෝස් ඇඩනොම් මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති පැවැති මාධ්ය හමුවක දී ප්රකාශ කොට සිටියේ මේ වන විට රටවල් රැසකින් නව කොවිඩ් ආසාදිතයින් වාර්තා…
මේ සති තුන 1869 වසරේ කෝපි ආර්ථිකය කඩා වැටීමටත් වඩා දරුණුයි 1869 වසරේ සිදු වූ කෝපි ආර්ථිකය කඩා වැටීමටත් වඩා දරුණු තත්ත්වයක් මේ වන විට ශ්රී ලංකාව ගෙවා දමමින් සිටින බවත් මේ වන විට එළඹ…
දුම්රිය ධාවනයට ප්රමාණවත් ඩීසල් තොග පැවතියද පවත්නා ඉන්ධන හිඟය මුල් කොට දුම් රිය කාර්ය මණ්ඩල වලට සේවයට වාර්තා කිරීමට ඇති අපහසුතාව මත ඉදිරි දිනවල දුම්රිය වාර කිහිපයක් හෝ අවලංගු කිරීමට සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තු…
මේ වන විට ඉන්ධන පිරවුම් හල් ආශ්රිතව සිදුවන අක්රමිකතා වලට පොලිස් නිලධාරීන් සම්බන්ධ බවට ලැබෙන මහජන පැමිණිලි අනුව ඉන්ධන පිරවුම් හල් ආශ්රිතව රාජකාරී කරන පොලිස් නිලධාරීන්ගේ ක්රියාවන් කෙරෙහි පොලිස් පති වරයාගේ විශේෂ අවධානය යොමුව ඇති…
කොළඹ ඇතුළු බොහෝ ප්රදේශවල පෞද්ගලික වාහන ධාවනය ශීඝ්රයෙන් පහළ බැස ඇති අතර වෙනත් දිනවල අධික රථවාහන තද බද පවතින කොළඹ නගරයේ මාර්ග රැසක් පාඵ ස්වභාවයට ගොස් ඇති බව වාර්තා වෙයි.ඉන්ධන නොමැතිකම මීට ප්රධාන ලෙසම බලපා…
ශ්රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 20 ක මුදලක් අමතර සහායක් ලෙස ලබා දෙන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊයේ (28) ජී7 සමුළුවේදී ප්රකාශ කොට තිබේ.ශ්රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා එම…
චීන රජය විසින් ශ්රී ලාංකික සිසුන්ට පරිත්යාග කළ සහල් මෙට්රික් ටොන් 1000 ක් සහිත කන්ටේනර් 44 ක් ඊයේ දිවයිනට පැමිණි අතර මෙම සහල් තොගය ඊයේ (28) අධ්යාපන අමාත්යාංශය වෙත භාර දෙන ලදී.රට පුරා පාසල් 7,900කට…
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන සහ උප තැපැල් කාර්යාල සතියේ දින තුනක් පමණක් විවෘත කර තැබීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.මේ අනුව සෑම සතියකම අඟහරුවාදා, බදාදා, සහ බ්රහස්පතින්දා දින තුන…
ඉන්ධන සපයා ගැනීමට හැකි ක්රමවේදයක් සකස් කරන්නැයි ඉල්ලමින් සෞඛ්ය සේවයේ වෘත්තීන් අටකට සම්බන්ධ කාර්ය මණ්ඩල හෙට (29) සහ අනිද්දා (30) සම්පූර්ණයෙන්ම සේවාවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව අතුරු වෛද්ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes