සුසිල් ගෙන් හිස් වූ ඇමතිකම එස්.බී ට
සුසිල් ප්‍රේමජයන්ත් මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය එස්.බී. දිසානායක මහතා වෙත ලබා දීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. යුගදනවි ගිවිසුම ඇතුලු…









