අවසන් අංකයට දින දෙකක් ඉන්ධන දෙන්න සැලැසුමක්
කිසිදු විශේෂ වාහන ඝණයකට ඇතුළත් නොවන සියලුම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සඳහා සතියේ දින වෙන් කරන ආකාරය පිළිබඳ බලශක්ති අමාත්‍යංශය තීරණයකට එළඹ ඇත. ඒ අනුව වාහන අංක තහඩුවේ…









