“පිරවුම්හල් වල ඉන්ධන ටැංකි විවෘත කරවන්න එපා”පොලිස් නිලධාරීන්ට උපදෙස්
පිරවුම්හල්වල ඉන්ධන ටැංකි විවෘත කිරීමට මැදිහත් නොවන මෙන් සියලු පොලිස් නිලධාරීන්ට පොලිස් මූලස්ථානය දැනුම් දී තිබේ. පිරවුම්හල්වල ඉන්ධන අවසන් වීමෙන් අනතුරුව පෝලිම්වල රැදී සිටින පුද්ගලයින් තම සැක දුරු කර ගනි පිණිස පිරවුම්හල්වල ටැංකි විවෘත කර…









