රජය තුළින් නව දේශපාලන බලවේගයක්
කාලීන පුවත්

රජය තුළින් නව දේශපාලන බලවේගයක්

මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ලංකා කම්කරු පක්ෂය ඇතුළු රජය නියෝජනය කරන දේශපාලන පක්ෂ සමඟ නව දේශපාලන බලවේගයක් බිහිකිරීම සඳහා සාකච්ඡා වන මූලික ආරම්භ කොට ඇතැ‍යි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්…

මීගමුවේ කඩොලාන විනාශයක්
කාලීන පුවත්

මීගමුවේ කඩොලාන විනාශයක්

මීගමුව කඩොල්කැලේ ප්‍රදේශයේ යෝජිත කඩොලාන රක්ෂිතයක් නීති විරෝධී ලෙසින් විනාශ කරමින් ඒ මැදින් පාරක් තනා අනවසර ගොඩකිරීමක් සිදු කරන බවට ප්‍රදේශවාසීන් හා පරිසරවේදීහු මැසිවිලි නඟති. ඔවුන් පවසන්නේ මෙම ක්‍රියාව පිටුපස ප්‍රදේශයේ ප්‍රබල දේශපාලන හස්තයක් ක්‍රියාත්මක…

නව වසරේ පළමු පාසල් වාරය හෙට;පාසල් වෑන් ගාස්තුවත් ඉහළට
කාලීන පුවත්

නව වසරේ පළමු පාසල් වාරය හෙට;පාසල් වෑන් ගාස්තුවත් ඉහළට

2022 වසරේ පළමු පාසල් වාරය හෙට (03) ආරම්භ වේ.නව පාසල් වාරය ආරම්භ වීමත් සමග සිසුන් ඉහළ ශ්‍රේණිවලට ඇතුළත් කෙරුණ ද පහළ ශ්‍රේණිවල මග හැරැණු විෂය කරුණු ආවරණයට පියවර ගන්නැයි සියලු අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම් දී…

ඉදිරියේ දී ඖෂධ හිඟයකුත්
කාලීන පුවත්

ඉදිරියේ දී ඖෂධ හිඟයකුත්

දැනට පවත්නා ඩොලර් හිඟය මත ඉදිරියේදී රට තුළ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බව රජයේ ඖෂධවේදීන්ගේ සංගම් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි එබැවින් ණය වර සඳහා ගෙවීම් කිරීමේදී මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ සඳහා ප්‍රමුඛතාව ලබාගැනීමට කටයුතු…

පී.බී දක්ෂයි අවංකයි ඇමති වරු ඔහු විවේචනය කරන්නේ තමන්ගේ වැරදි වහ ගන්න
කාලීන පුවත්

පී.බී දක්ෂයි අවංකයි ඇමති වරු ඔහු විවේචනය කරන්නේ තමන්ගේ වැරදි වහ ගන්න

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා අවංක දක්ෂ නිලධාරියකු බවත් රාජ්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීමේ දී ඔහු වෙත චෝදනා එල්ල කිරීම වැරදි ක්‍රියාවක් බවත් බවත් තමන් ඔහු දුන් ඉල්ලා අස්වීම බාරගත්තේ ඇමති වරුන්ගේ දුරස් වීම වළක්වා…

පසුගිය වසරේ එක්ලක්ෂ විසි දාහක් රට රස්සා වලට ගිහින්
කාලීන පුවත්

පසුගිය වසරේ එක්ලක්ෂ විසි දාහක් රට රස්සා වලට ගිහින්

2021 වසරේ ශ්‍රී ලාංකිකයන් 120,000ක් පමණ විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. කොවිඩ්19 වසංගතය නොතකා කටාර් වෙත 30,000 ක්, සෞදි අරාබියට 27,000 ක්, එක්සත් අරාබි…

පොදු තැන් වල කොවිඩ් කාඩ් පත් නීතිය දෙසතියකින් ඉදිරියට
කාලීන පුවත්

පොදු තැන් වල කොවිඩ් කාඩ් පත් නීතිය දෙසතියකින් ඉදිරියට

අද(01) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පොදු ස්ථාන වලට ඇතුළු වීමේ දී කොවිඩ් කාඩ් පත අනිවාර්ය කිරීම තව දෙසතියකින් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි. ඒ සම්බන්ධ නෛතික කටයුතු සකස්…

ඉන්දියාවේ හෝටල් අවන්හල් හිමියන්ට අඩු මිලට LPG ගෑස්
කාලීන පුවත්

ඉන්දියාවේ හෝටල් අවන්හල් හිමියන්ට අඩු මිලට LPG ගෑස්

සාමාන්‍ය ජනතාවට සහනයක් ලබා දෙමින් ඉන්දියානු තෙල් සංස්ථාව, අද( 01)සිට , වාණිජ LPG  (Liquefied Petroleum Gas)ගෑස් සිලින්ඩරවල මිල අඩු කොට ඇත. මෙම තීරණය මගින් අවන්හල්, හෝටල් සහ ආහාර සපයන්නන්ට සහන සැලසෙනු ඇත.ඒ ආහාර පාන මිල…

ජන 10-12 බැසිල් ඉන්දීය සංචාරයක
කාලීන පුවත්

ජන 10-12 බැසිල් ඉන්දීය සංචාරයක

පෞද්ගලික සංචාරයක් සඳහා ඉකුත් මස 15 වැනිදා දිවයිනෙන් බැහැරව ගොස් සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(01) පෙරවරුවේ දිවයිනට හිඳින අතර මේ මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත විමට නියමිත බව…

පී බීගේ ඉල්ලා අස්වීමේ ලිපියේ රහස් නිසා ආණ්ඩුවේ ප්‍රබලයෝ හා කෝටිපති ව්‍යාපාරිකයෝ කැළඹෙති
කාලීන පුවත්

පී බීගේ ඉල්ලා අස්වීමේ ලිපියේ රහස් නිසා ආණ්ඩුවේ ප්‍රබලයෝ හා කෝටිපති ව්‍යාපාරිකයෝ කැළඹෙති

හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවන ලද ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් රහසිගත කරුණු සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් සහ කෝටිපති ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ දැඩි අවධානය යොමු ව ඇතැයි වාර්තා…

error: Content is protected !!