කොවිඩ් “සුනාමියක් “ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
ඩෙල්ටා සහ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදවල සංයෝග වීමෙන් කොවිඩ් 19 භයානක “සුනාමියක්” ඇති වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. එහි ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසස් “සුනාමි” යන වදනින්ම ප්‍රකාශ කරනුයේ එක්සත් ජනපදය සහ යුරෝපා රටවල කොරෝනා…









