කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානිට දෙන්නේ නෑ
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට යන බවට පළ වන වාර්තා අසත්‍ය බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. වරාය කටයුතුවල කිසිදු අඩපණ විීමක් නොමැති බවත් නෞකා සඳහා ඉන්ධන ප්‍රමාණවත්ව පවතින බවත්…









