දුමින්ද වෙනුවට රජීව්
පසුගිය කාලයේ නිවාස අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන් යටතට පත් වීමත් සමග මීට පෙර ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති ලෙස කටයුතු කරන ලද රජිව් සූරියආරච්චි මහතා එම…
පසුගිය කාලයේ නිවාස අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර නිලධාරීන් යටතට පත් වීමත් සමග මීට පෙර ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති ලෙස කටයුතු කරන ලද රජිව් සූරියආරච්චි මහතා එම…
අවම නිලධාරීන් හා සේවක සංඛ්‍යාවක් පමණක් කැඳවමින් හෝ සතියේ දින පහේම අධිකරණ කටයුතු පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් ලේකම් එච්.සංජීව සෝමරත්න මහතා ලිපියක් මඟින් දැනුම් දෙයි. ඒ සිකුරාදා දිනය රජයේ නිවාඩු දිනයක්…
මේ වන විට පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් සිසුන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන පහසුකම් සළසා ගැනීමට ඇති දුෂ්කරතා සලකා රජයේ සහ අනුමත පාසල් හෙට(17) වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. වත්මන් ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ දිනවල බොහෝ…
දැනට සිදු කෙරෙන විදුලි කප්පාදුව ලබන සඳුදා (20) සිට පැය එකහමාරකින් දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමය පවසයි. හෙට (17) සිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට දින 75 ක කාලයක්…
පහලොස් දහසක් පමණ වන ශ්‍රී ලාංකේය සුඵ හා මධ්‍ය පරිමාන දියර කිරි නිෂ්පාදකයන් හට ආපසු නොගෙවිය යුතු පරිත්‍යාගයක් කිරීමට ඇමරිකාව ඉදිරිපත්ව සිටියි.දියරකිරි නිෂ්පාදනය ඉහල නංවා කිරි ගොවීන්ගේ ආදායම වැඩි කිරීම අරමුණයි. ඊට අදාල ගිවිසුමකට මීට…
ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව කොළඹ වරාය වෙත ළඟාවී තිබේ. පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමාවීමත් සමග දිවයින පුරා පිරවුම්හල් අසල මේ වනවිටත් දිගු පෝලිම්වල දක්නට ලැබෙයි. මේ අතර දින 3කට ආසන්න කාලයක් ඉන්ධන…
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ(GMOA ) නව විධායක සභාව ලෙස සංගමය නැවුම් දිශානතියක් කරා රැගෙන යාමට ප්‍රතිඥා දෙන බවත් ඒ හරහා සංගම් ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සටහන් කිරිමට කටයුතු කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියා සිටියි.ඒ…
චීන රජය මෙරටට පරිත්‍යාග කළ රෙන්මින්බි මිලියන 500 ක( ශ්‍රී ලංකා රුපියල් මිලියන 26800 ක ) වටිනාකමකින් යුත් සහල් තොගයක පළමු කොටස ලබන 25 වැනිදා දිවයිනට ලැබීමට නියමිත බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත්…
මේ වන විට දුම්රියෙන් ගමන් ගන්නා මඟීන්ගේ ප්‍රමාණය 20%කින් පමණ ඉහළ ගොස් ඇතත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායමේ ඉහළ යාමක් පෙන්නුම් නොකෙරෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියයි.ඒ අද(15) පැවැති මාධ්‍ය හමුවක දීය.එමෙන්ම දැනට පවතින ඉන්ධන…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ(GMOA)නව සභාපති වශයෙන් ස්නායුවේද විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා නිතරඟයෙන් පත්ව ඇති බව එම සංගමයනිවේදනය කරයි.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 95 වන මහා සභා රැස්වීමේ දී එම පත්කිරීම සිදුකර තිබේ.පළපුරුදු ස්නායු වේද විශේෂඥ…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes