ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කිරීම අද සිට
කාලීන පුවත්

ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කිරීම අද සිට

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියට අදාළව ඡන්ද ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම අද (15) දිනයේ සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව එම ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම ජූලි මස 12 වන දින දක්වා සිදුකෙරෙනු ඇති…

ඉදිරි මහ කන්නයේ යූරියා කිලෝග‍්‍රෑම් 50 මළු තුන් ලක්ෂ හැටපන් දහසක් නොමිලේ!
කාලීන පුවත්

ඉදිරි මහ කන්නයේ යූරියා කිලෝග‍්‍රෑම් 50 මළු තුන් ලක්ෂ හැටපන් දහසක් නොමිලේ!

ඉදිරියේ එළඹෙන මහ කන්නය සඳහා අඩු ආදායම් ලාභී ගොවි පවුල්වලට යූරියා කිලෝග‍්‍රෑම් 50 පොහොර මළු තුන් ලක්ෂ හැටපන් දහසක් නොමිලයේ ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කර තිබේ.ඒ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ…

අපි අමාරුම සති තුනට ඇවිත්!
කාලීන පුවත්

අපි අමාරුම සති තුනට ඇවිත්!

ගෑස් සහ ඛනිජ තෙල් සම්බන්ධ අසීරුම කාල පරිච්ඡේදය ඉදිරි සති තුන තුළ එළඹෙනු ඇතැයි ද දැන් අප එම තත්වයට මුහුණ දෙමින් සිටින බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.ඒ ඊයේ(14)විශේෂ ප්‍රකාශයක් කරමිනි “මේ සති 03…

අත්‍යාවශ්‍ය සේවා ආයතන හැර සෙසු රාජ්‍ය ආයතන සිකුරාදා දිනවල වැසෙයි
කාලීන පුවත්

අත්‍යාවශ්‍ය සේවා ආයතන හැර සෙසු රාජ්‍ය ආයතන සිකුරාදා දිනවල වැසෙයි

අධ්‍යාපන, සෞඛ්‍ය, ජලය, විදුලිය, ආරක්ෂක සේවා, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර අනෙකුත් රාජ්‍ය ආයතන ඉදිරි මාස 03ක කාලයක් සඳහා සතියේ සිකුරාදා දිනවල වසා දැමීමටත් ඒවායේ කාර්ය මණ්ඩල වලට…

හම්බන්තොටින් අක්කර පන්සීයක් චීන සමාගමකට
කාලීන පුවත්

හම්බන්තොටින් අක්කර පන්සීයක් චීන සමාගමකට

හම්බන්තොට වරාය ආශ්‍රිතව ජාත්‍යන්තර මට්ටමේ කර්මාන්ත පුරයක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට අක්කර 500 ක භුමි භාගයක් සපයා ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.ඒ අතර හම්බන්තොට වරායේ සියයට…

ගෑස් නැවට මුදල් ගෙවයි
කාලීන පුවත්

ගෑස් නැවට මුදල් ගෙවයි

දින කිහිපයක සිටමෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා තිබෙන ගෑස් නෞකාවට අදාළ ගෙවීම් සිදු කළ බව ලිට්‍රෝ සමාගම කියයි. ඒ අනුව මෙට්‍රික් ටොන් 3900 ක ගෑස් තොගය ගොඩබෑම මේ වනවිට ආරම්භ කර ඇත. මේ අතර ගෑස්…

21 කෙටුම් පත “අද නොවේ හෙට”   .
කාලීන පුවත්

21 කෙටුම් පත “අද නොවේ හෙට” .

21 කෙටුම් පත “අද නොවේ හෙට” 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත ඊයේ (13) පැවති කැබිනට් රැස්වීමේදී ද සම්මත කරගෙන නොමැති බව වාර්තා වේ.මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවදුරටත් පක්ෂ නායකයින් දැනුවත් කොට ඔවුන්ගේ එකඟතාව ද…

ඉන්ධන නැති කමින් රටම ඇනහිටින ළකුණු
කාලීන පුවත්

ඉන්ධන නැති කමින් රටම ඇනහිටින ළකුණු

ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000ක් රැගත් නැවක් හෙට (15දා) පැමිණීමෙන් පසු එකදු ඩීසල් හෝ පෙට්‍රල් නැවක් යළි මෙරටට පැමිණෙන බවට වාර්තා වී නැත. ඒ අනුව ඩීසල් හා පෙට්‍රල් හිඟය ඉදිරි දිනවල තවත්…

පොසොන් පුන් පොහොය අදයි; පුද බිම් සැදැහැවතුන් ගෙන් පිරෙයි
කාලීන පුවත්

පොසොන් පුන් පොහොය අදයි; පුද බිම් සැදැහැවතුන් ගෙන් පිරෙයි

අදට(14)යෙදී ඇති පොසොන් පුන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය,මිහින්තලය,පොලොන්නරුව,මහනුවර,කැලණිය,මහියංගනය,මුතියංගනය,කතරගම ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කරුවන්ගෙන් පිරී පවතින අතර මේ දිනවල පවත්නා ඉන්ධන හිඟය ද නොතකා ඉහත සඳහන් පුද බිම් වල රථ ගාල් පිරී ඉතිර යමින් පවතින බව ද…

ධම්මික 21 දිවුරුම් දෙයි
කාලීන පුවත්

ධම්මික 21 දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරනු ලැබූ ව්‍යාපාරික ධම්මික පෙරේරා එළඹෙන ජූනි 21 දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ධම්මික පෙරේරා මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යධූරයේද…

error: Content is protected !!