ලංවිම නව සභාපති නලින්ද ඉලංගකෝන්
කාලීන පුවත්

ලංවිම නව සභාපති නලින්ද ඉලංගකෝන්

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනන්ඩු මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සභාපති තනතුර සඳහා නලින්ද ඉලංගකෝන් මහතා පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.නලින්ද ඉලංගකෝන් මහතා මීට පෙර විදුලිබල මණ්ඩලය උප…

වැඩි මිලට සහල් විකුණන හා සඟවන වෙළඳුන් සොයා වැටලීම්
කාලීන පුවත්

වැඩි මිලට සහල් විකුණන හා සඟවන වෙළඳුන් සොයා වැටලීම්

රජයේ මිල නියාමනයන්ට පටහැනිව වැඩි මිලට සහල් අලෙවි කරන සහ සහල් සඟවන ව්‍යාපාරිකයින් සොයා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික අධිකාරියේ පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසයි. අද(13) දිනයේ සිදුකළ වැටලීම් මගින් සහල් තොග…

ලිට්‍රෝ නව සභාපති මුදිත පීරිස්
කාලීන පුවත්

ලිට්‍රෝ නව සභාපති මුදිත පීරිස්

ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර තිබේ.හිටපු ලිට්‍රෝ සභාපති විජිත හේරත් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සඳහා ඒ මහතා පත් කර ඇති බව වාර්තා වන අතර මුදිත පීරිස්…

“විසි එක” අද යළි කැබිනට්ටුවට
කාලීන පුවත්

“විසි එක” අද යළි කැබිනට්ටුවට

21 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අද(13) යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය.යෝජිත සංශෝධනය පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ද එම කෙටුම්පතට අනුමැතිය ලැබී නොතිබුණු අතර ඊට තවදුරටත්…

පුරන් කුඹුරු හෙක්ටයාර් ලක්ෂයක් වගාව සඳහා රජයට පවරා ගැනෙයි
කාලීන පුවත්

පුරන් කුඹුරු හෙක්ටයාර් ලක්ෂයක් වගාව සඳහා රජයට පවරා ගැනෙයි

කලක් තිස්සේ වගා නොකර අත්හැර දමා ඇති දිවයින පුරා පිහිටි පුරන් කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර 05 කට රජයට පවරාගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් එවැනි ඉඩම් හඳුනාගෙන ඒවා…

රතු කැකුළු රු:197 සහ සුදු නාඩු රු:199 බැගින් සහල් බෙදා හැරෙයි
කාලීන පුවත්

රතු කැකුළු රු:197 සහ සුදු නාඩු රු:199 බැගින් සහල් බෙදා හැරෙයි

මේ දිනවල සහල් මිල ජනතාවට දරා ගත නොහැකි අන්දමින් ඉහළ යාමට විසඳුමක් ලෙස වී අලෙවි මණ්ඩලය සන්තකයේ ඇති වී මෙට්‍රික් ටොන් 43000 තොගය සහල් වශයෙන් වහාම වෙළඳ පලට නිකුත් කිරීමට රජය කටයුතු යොදා තිබේ.ඒ අනුව…

රජයේ සේවකයන් සිකුරාදා ගෙදර සිට වැඩ කිරීම ලබන සතියේ සිට
කාලීන පුවත්

රජයේ සේවකයන් සිකුරාදා ගෙදර සිට වැඩ කිරීම ලබන සතියේ සිට

පවතින ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවසේ සිට වැඩ කිරීමට ඉඩ ලබා දීම ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් රාජ්‍ය…

ජූලි මාසයේ සිට ඉන්ධන සඳහා සලාක ක්‍රමයක්
කාලීන පුවත්

ජූලි මාසයේ සිට ඉන්ධන සඳහා සලාක ක්‍රමයක්

රටේ ආර්ථික තත්ත්වය යහපත් වන තෙක් ඉන්ධන නිකුත් කිරීම සඳහා සලාක ක්‍රමයක් හඳුන්වා දීමට සිදුවන බවත් එය ජුලි මාසයේ ආරම්භයේ සිට සිදුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.ඒ සඳහා වාහන හිමියන්…

පොසොන් පොහොය නිමිත්තෙන් රැඳවියන් 173කට නිදහස
කාලීන පුවත්

පොසොන් පොහොය නිමිත්තෙන් රැඳවියන් 173කට නිදහස

මෙවර පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් රැඳවියන් 173 දෙනෙකු අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ නිර්දේශ මත නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.…

වී කිලෝව රුපියල් 300ටත් ඉහළ යයි
කාලීන පුවත්

වී කිලෝව රුපියල් 300ටත් ඉහළ යයි

ඉදිරි මාස කිහිපය තුළ දරුණු සහල් හිඟයක් ඇතිවන බවට පැතිර යන කටකතා හේතුවෙන් ගොවි බිම් වලින් වී කිලෝවක් රුපියල් 300කට අධික මිලකට අලෙවි වන බව වාර්තා වේ.අනුරාධපුර, පොළොන්නරුව,කුරුණාගල,මඩකපලුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලට පිට පළාත්…

error: Content is protected !!