ලෝක ආහාර වැඩ සටහන යටතේ ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි ඇරඹේ
කාලීන පුවත්

ලෝක ආහාර වැඩ සටහන යටතේ ත්‍රිපෝෂ නිෂ්පාදනය යළි ඇරඹේ

දැනට පවත්නා ආහාර අර්බුදය හමුවේ කුඩා දරුවන්ගේ හා ගැබිණි මව්වරුන්ගේ මෙන්ම කිරි දෙන මව්වරුන්ගේ පෝෂණ මට්ටම කඩිනමින් ඉහළ නැංවීම පිණිස පෝෂණ අතිරේකයක් ලෙස ත‍්‍රිපෝෂ නිෂ්පාදනය යළි ආරම්භ කිරීම සඳහා ආධාර සැපයීමට ලෝක ආහාර වැඩසටහන එකඟ…

ඉන්දියානු ණය ආධාර යටතේ අන්තිම තෙල් නැවත් 16 වනදා ලංකාවට
කාලීන පුවත්

ඉන්දියානු ණය ආධාර යටතේ අන්තිම තෙල් නැවත් 16 වනදා ලංකාවට

ඉන්දියානු ණය වැඩපිළිවෙලේ අවසාන ඉන්ධන නැව ලබන 16 වැනිදා ලංකාවට පැමිණෙන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.ඒ අතර රටට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 500ක ණයක් ලබාගැනීමට ඉන්දියාව සමඟ සාකච්ඡා කර…

ඉන්ධන ඇති තැන් සොයා දෙන වෙබ් අඩවියක්
කාලීන පුවත්

ඉන්ධන ඇති තැන් සොයා දෙන වෙබ් අඩවියක්

තමන් සිටින ප්‍රදේශයට ආසන්න ඉන්ධන සහිත පිරවුම්හල් පිහිටි ස්ථාන සොයා ගැනීම සඳහා නව වෙබ් අඩවියක් හඳුන්වා දී  තිබේ.fuel.gov.lk  යන වෙබ්  අඩවියට පිවිස තමන් සිටින පළාත දිස්ත්‍රික්කය, නගරය සහ අවශ්‍ය ඉන්ධන වර්ගය යන තොරතුරු ඇතුලත් කළ…

සුදු රතු කැකුළුවලට උපරිම සිල්ලර මිලක්
කාලීන පුවත්

සුදු රතු කැකුළුවලට උපරිම සිල්ලර මිලක්

කැකුළු සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ (10) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු අධිකාරිය එම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි. ඒ අනුව, දේශීය සුදු සහ රතු කැකුළු…

පොසොන් වන්දනාවට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට යොදවයි
කාලීන පුවත්

පොසොන් වන්දනාවට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට යොදවයි

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර වන්දනාවේ යන මගීන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කරවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මෙම විශේෂ දුම්රිය හෙට (12) සිට ධාවනය කෙරේ.

ඉදිරි ආහාර අර්බුදය එතරම් දරුණු නැහැ
කාලීන පුවත්

ඉදිරි ආහාර අර්බුදය එතරම් දරුණු නැහැ

මෙවර යල කන්නයේ කුඹුරු අස්වැද්දීම මේ වනවිට අපේක්ෂා කළ මට්ටම පවා ඉක්මවා යමින් ඇති නිසා.ඉදිරියේ දී ඇතිවෙතැයි අපේක්ෂිත ආහාර අර්බුදයේ බලපෑම එතරම් දැඩි නොවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.එමෙන්ම වී වගාවට අමතර අතුරු…

බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක අටක ඩෙංගු අධි වසංගත අවදානමක්
කාලීන පුවත්

බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක අටක ඩෙංගු අධි වසංගත අවදානමක්

බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක අටක ඩෙංගු අධි වසංගත අවදානමක් පවතින බව ඩෙංගු මර්දන ඒකකය පවසයි .එය පාලනය කිරිම සදහා සියලු දෙනාගේ දායකත්වය අත්‍යවශ්‍ය බව එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියයි. ගත වූ දින…

ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි
කාලීන පුවත්

ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වූ බව එහි සභාපති විජිත හේරත් මහතා අද (10) පස්වරුවේ මාධ්‍යයට පැවසීය. විජිත හේරත් මහතා තම ඉල්ලා අස්වීමට හේතුවෙක් ප්‍රකාශ නොවූව ද දැනට කොළඹ වරායට පැමිණ තිබෙන ගෑස් මෙට්‍රික්ටොන්…

ලබන සඳුදා පාසල් සහ රජයේ කාර්යාල නිවාඩු
කාලීන පුවත්

ලබන සඳුදා පාසල් සහ රජයේ කාර්යාල නිවාඩු

ජුනි 13 වන සඳුදා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.ඒ අතර එළඹෙන ජූනි 13 වන සඳුදා රජයේ කාර්යාල සඳහා ද විශේෂ නිවාඩු…

ධම්මික පෙරේරාට ඉහළම තනතුරක්
කාලීන පුවත්

ධම්මික පෙරේරාට ඉහළම තනතුරක්

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බවත් ඒ අනුව ඔහුට ඉදිරියේ දී රටේ ආර්ථිකය හැසිරවිය හැකි ප්‍රබල තනතුරක් හිමි වන බවත් එම පක්ෂය පවසයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර…

error: Content is protected !!