ඉන්ධන අර්බුදයෙන් සාපෙළ අගැයුම් වලට බාධා
පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් සාමාන්‍ය පෙළ පිළිතුරු පත් අගැයීමේ මධ්‍යස්ථාන හයක් වසා දමා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ඊයේ(19)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවට එක්වෙමින් කීය.මේ අතර අද සිට සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර…









