ඉන්ධන මිල ඉහළ යාමෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහන පැකේජයක්
ඉන්ධන මිල ඉහළ යාමෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහන පැකේජයක් ඉන්ධන මිල ඉහළ දැමීමෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ඉදිරි ඇමති මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කරන බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතා කියයි. විදේශ සංචිත…









