සර්වපාක්ෂික සමුඵව බදාදා
කාලීන පුවත්

සර්වපාක්ෂික සමුඵව බදාදා

වත්මන් ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා වන සර්වපාක්ෂික සමුඵව ලබන 23 වන බදාදා ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙයි. ඒ සදහා සියඵ දේශපාලන පක්‍ෂවලට ඇරයුම් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි. වත්මන් ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සදහා…

සියළුම ඉන්දීය භාණ්ඩ වරායෙන් නිදහස් කිරීමට සූදානම්
කාලීන පුවත්

සියළුම ඉන්දීය භාණ්ඩ වරායෙන් නිදහස් කිරීමට සූදානම්

ඉන්දියාවෙන් ආනයනය කොට ඩොලර් නොමැතිකම හේතුවෙන් මෙතෙක් වරායෙන් නිදහස් කර නොගත් සියළුම භාණ්ඩ නිදහස් කරදීමට සූදානම් බවත් කඩිනමින් වෙළෙඳ අමාත්‍යාංශයේ ලියාපදිංචි වන ලෙසත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (…

ළඟදීම බස් ගාස්තු යළි ඉහළට
කාලීන පුවත්

ළඟදීම බස් ගාස්තු යළි ඉහළට

ළඟදීම බස් ගාස්තු යළි ඉහළට පෞද්ගලික බස් කර්මාන්තය දැනට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒම පිණිස වත්මන් බස් ගාස්තු වැඩිවීම කෙසේ වත් ප්‍රමාණවත් නැතැයි බස් හිමියෝ පවසති.ඒ වුව ඉදිරි මාස තුන ඇතුළත දී බස් ගාස්තුව තවත්…

සපුගස්කන්ද යළි වැසෙයි
කාලීන පුවත්

සපුගස්කන්ද යළි වැසෙයි

පිරිපහදුව සඳහා බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට(20) සිට තාවකාලිකව වසා දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.මේ වන විට බොරතෙල් ඇනවුම් කොට ඇතත් එම තොග ලැබෙන දිනයක් නිශ්චිතව පැවසීමට නොහැකි වීම…

තේ නිෂ්පාදනයත් පහළට
කාලීන පුවත්

තේ නිෂ්පාදනයත් පහළට

මේ වසරේ පෙබරවාරි මාසයේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 18.16 ක් වන අතර එය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 20 කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.පසුගිය අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරනු…

ජල ගාස්තු ඉහළ නැංවීමට ඉල්ලීමක්
කාලීන පුවත්

ජල ගාස්තු ඉහළ නැංවීමට ඉල්ලීමක්

ජල ගාස්තු ඉහළ නැංවීමට ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය රජයෙන් ඉල්ලීමක් කර ඇත. මාස හයක් සහ අවුරුද්දක කාලයක් අඛණ්ඩව ජල බිල්පත් නොගෙවූ පුද්ගලයන්ගේ සබඳතා විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත.

අද විදුලිය කැපෙන හැටි
කාලීන පුවත්

අද විදුලිය කැපෙන හැටි

අද(19) දිනයේත් පැය 03කට වැඩි කාලයක් දිවයින පුරා කපා හැරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.ඒ අනුව “පී සිට “ඩබ්ලිව්” යන කලාපවල පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා කාලය අතරතුර පැය 1යි මිනිත්තු 30ක…

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 800 තෙක් ඉහළට?
කාලීන පුවත්

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 800 තෙක් ඉහළට?

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වාත් කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 1345 සිට 1945 දක්වාත් වහාම ඉහළ දැමීමට සිදුව ඇතැයි කිරිපිටි ආනයන සමාගම් පවසයි.ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි කිලෝවක මිල ඩොලර් 2.80…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණය දීම ගැන සළකා බලයි
කාලීන පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණය දීම ගැන සළකා බලයි

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය පිළිබඳව විධිමත් අධ්‍යයනයකින් පසුව ඒ වෙනුවෙන් ගත හැකි සියලුම පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ, ජෙරී රයිස් පවසයි.ඔහු මේ…

විදුලි බල අර්බුදයට පුනර්ජනනීය බලශක්ති විසඳුම් සොයන්න මුදල් ඇමති ඉන්දියාවේ දී සාකච්ඡා
කාලීන පුවත්

විදුලි බල අර්බුදයට පුනර්ජනනීය බලශක්ති විසඳුම් සොයන්න මුදල් ඇමති ඉන්දියාවේ දී සාකච්ඡා

ශ්‍රී ලංකාවේ පවත්නා විදුලි බල අර්බුදයට දිගු කාලීන විසඳුම් වශයෙන් විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති ක්‍ෂේත්‍රයේ නව ප්‍රවණතා මඟින් දායකත්වයක් ලබා ගැනීම පිණිස ඉන්දියාවේ සංචාරයක නිරත ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉන්දිය විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති ඇමති…

error: Content is protected !!