නත්තල් දවසේත් මත් පැන් අලෙවියට අවසර ඉල්ලයි
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මෙවර ත්නත්තල් දිනයේදී සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් ගිමන්හල් / හෝටල් වෙත මත්පැන් අලෙවි කිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. සාමාන්‍යයෙන්…









