බස් ගාස්තුවත් ඉහළට
නව බස් ගාස්තු සංශෝධනය ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අද(!4) පස්වරුවේ ප්‍රකාශයට පත් කොට තිබේ.ඒ අනුව රුපියල් 17 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 20 දක්වාත් රුපියල් 1303 ක්ව පැවැති උපරිම බස් ගාස්තුව රුපියල් 1498…
නව බස් ගාස්තු සංශෝධනය ජාතික ගමනා ගමන කොමිෂන් සභාව අද(!4) පස්වරුවේ ප්‍රකාශයට පත් කොට තිබේ.ඒ අනුව රුපියල් 17 ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 20 දක්වාත් රුපියල් 1303 ක්ව පැවැති උපරිම බස් ගාස්තුව රුපියල් 1498…
ආර්ථික අර්බුදයට මුදල් ඇමතිගේ විසඳුම් අද කැබිනට්ටුවට අද (14) පස්වරුවේ පැවැත්වීමට නියමිත සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ වන විට උද්ගතව පවතින ආර්ථික අර්බුදය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ගත හැකි කෙටි…
ඉන්ධන මිල ඉහලයාමත් සමග අද(14) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුවල කිසියම් සංශෝධනයක් සිදුවනු ඇතැයි ඇමති දිලුම් අමුණුගම මහතා කියයි. ජනතාවට දැඩි බලපෑමක් එල්ල නොවන පරිදි අවම ගාස්තු සංශෝධනයක් කිරීමට බස් සංගම් එකගවු බව ඔහු සදහන්…
හෙට සිට නැවතත් පාසල් ආරම්භ වීමත් සමග පවතින වසංගත තත්ත්වය වර්ධනය විය හැකි බව PHI සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. දැනට පාසල් වල නිසි සෞඛ්‍ය ආරක්ෂණ උපාය මාර්ග භාවිතා නොවන බව ඔහු සඳහන්…
සිමෙන්ති කොට්ටයක් රුපියල් 1,850 දක්වා ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් කටයුතු කර තිබේ. සිමෙන්ති සමාගම් මෙම සිමෙන්ති මිල ඉහළ දමා ඇති අතර මෙම මිල වැඩි කිරීමට පෙර කිලෝ 50 සිමෙන්ති කොට්ටයක් නිල වශයෙන් රුපියල් 1,375 ක…
සියලු සිසුන් හෙට සිට සාමාන්‍ය පරිදි පාසල්වලට කැඳවීමට තීරණය කොට ඇතැyi අධ්‍යාපන අමාත්‍යංශය කියයි. ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍යංශය සියලු විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සිසුන් එකවර පාසල්වලට ගෙන්වීමට අපහසුතා ඇතිවන්නේ…
මේ වන විට රුපියල් 2,675 කට අළෙවි කරන මිල කිලෝ 12.5 ලිට්‍රෝ ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 835 කින් ඉහළ දැමීමට එම සමාගම අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ. එම මිල වැඩිවීමට අවුව රුපියල් 835 කින් මිල…
බස් සංගම් ඉල්ලන ගාස්තු සංශෝධනයකට මේ මොහොතේ ඉඩ දෙන්න බැහැ අද (13)දිනයේ දිවයිනේ බොහෝ මාර්ග වල පෞද්ගලික බස් සේවා අඩාලව පවතින බව වාර්තා වෙයි.නමුත්,වැඩි කළ බස් ගාස්තු සංශෝධනයක අවශ්‍යතාව පැන නැඟී ඇති මුත් බස් සංගම්…
අද රටේ ග්‍රාමීය වගේම විදුලිය,ගෑස් නැතිව කෙළඹ නාගරික පංතියත් බඩගින්නේ ඉන්නවා. ජනතාවට තෙල්,ගෑස්,විදුලිය නැතිව ගිහින්. මුළු රටම බරපතල ආහාර අර්බුදයකට පත්ව අසරණ වී සිටිනවා. මුළු රටම අද හැඬූ කඳුළින් ඉන්නේ.බලයේ ඉන්න අයට ඒවා තේරෙන්නේ නෑ.දැන්…
සිපෙට්කෝ ඉන්ධන හල් වල ද ඩීසල් මිල ඉහළ දැමීම මත දැනට පවත්නා බස් ගාස්තුව යටතේ බස් ධාවනය කළ නොහැකි බව පවසමින් හෙට(13) සිට බස් ධාවනයෙන් ඉවත් වීමට බොහෝ පෞද්ගලික බස් හිමියන් කටයුතු කරනු ඇතැයි වාර්තා…
Copyrights protected: මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන කිනම් හෝ දෙයකින් යම් පුද්ගලයකුට හෝ පාර්ශවයකට යම්කිසි අගතියක් සිදුවන්නේ නම් එම පුද්ගලයා හෝ පාර්ශවය විසින් තම අනන්‍යතාව තහවුරු කරමින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු පළකිරීමට මෙම වෙබ් අඩවිය ආචාර ධර්මීය වශයෙන් බැඳී සිටී. 'www.vinivida.lk' © 2021- 2024| Contact Us - editor.vinivida@gmail.com | Design & develop by AmpleThemes