ගෑස්;අද කොළඹට-සඳුදා රටට

අද(03) දිනය තුළ කොළඹ නගර සීමාව තුළ පමණක් ගෑස් සිලින්ඩර් 16 දහසක් බෙදා හැරෙන බැවින් වෙනත් ප්‍රදේශ වල ගෑස් පාරිභෝගිකයන් පෝලිම් වල රැඳී සිටීමෙන් ඵලක් නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි. ගෑස් මෙට්‍රික් ටොන් 2500 ක් රැගත් නෞකාවක් ලබන ඉරිදා දිවයිනට ලැබිමට නියමිත බැවින් එම තොග සඳුදා පමණ වන විට දිවයින පුරා බෙදා හැරීම යළි ආරම්භ කරන බව සමාගම කියයි.

කාලීන පුවත්