මල්වාන නඩුවෙන් බැසිල් සහ නඩේසන් නිදහස්

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට පත් මල්වානේ සුවිසල් මැදුර පිළිබඳ නඩුවෙන් බැසිල් රාජපක්ෂ සහ තිරු කුමාර් නඩේසන් යන මහත්වරුන් අද(03) ගම්පහ මහාධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කොට ඇත.

කාලීන පුවත්