පන්සල් වතු වලත් ගෙවතු වගාව
සෑම විහාරස්ථානයක් ආශ්‍රිතවම ගෙවතු වගා වැඩපිළිවෙලක් දියත් කොට ඇතැයි මත්වතු පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් වහන්සේ පවසති. ඉදිරියේ එළඹෙන ආහාර අර්බුදයට විසදුම් සෙවීම පිණිස විහාරස්ථාන තුළින් ගමට ආදර්ශයක් ලබාදීම එම වැඩ…









