ගිලෙන නැවකට නඟින්න මට පිස්සුද?
ගිලෙන නැවකට නඟින්න තමන්ට පිස්සුවක් නැතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේදී ය . වත්මන් රජයේ අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන්නට අගමැති මහින්ද…









