ගංජා නීතිගත කරනවාට සජබ විරුද්ධයි
කාලීන පුවත්

ගංජා නීතිගත කරනවාට සජබ විරුද්ධයි

කංසා හෙවත් නීතිගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා බස්වලින් පසු කැබිනට් තීරණයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවට වාර්තා පළ වන බවත් සමගි ජනබලවේගය ඊට විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මාධ්‍ය හමුවකදී ඊයේ(02) පැවසීය. අප…

රටම අඳුරට යා හැකි බවට විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවති
කාලීන පුවත්

රටම අඳුරට යා හැකි බවට විදුලි ඉංජිනේරුවෝ අනතුරු අඟවති

තම වෘත්තීය ඉල්ලීම් වලට රජය තව දුරටත් සවන් නොදීම මත දැනට විදුලි බලාගාරවල සේවා මුර ක්‍රමයට සේවය කරන ඉංජිනේරුවරුන් ද ඉදිරියේදී රාජකාරියෙන් ඉවත්කර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය…

සීදුව නාගරික කසල රඳවනයේ සුනඛ හිස් සහිත උරයක්
කාලීන පුවත්

සීදුව නාගරික කසල රඳවනයේ සුනඛ හිස් සහිත උරයක්

සීදුව, අම්බලම්මුල්ලේ නගර සභා කසල රඳවනයේ පොහොර උරයක බහා තිබූ සුනඛයන් ගේ නරක් වූ හිස් කිහිපයක් දැකීමෙන් ඒ අවට ප්‍රදේශවාසීහු තමන් කම්පාවටත් පිළිකුලටත් පත්ව සිටිති. ඊට නොදුරු ස්ථානයක සිට මෙම සුනඛ හිස් එම ස්ථානයට ගෙනවුත්…

මේ මොහොතේ බස් ගාස්තු ඉහළ දාන්න බැහැ
කාලීන පුවත්

මේ මොහොතේ බස් ගාස්තු ඉහළ දාන්න බැහැ

පෞද්ගලික බස් රථ සඳහා සහන ලබාදීමේ වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට බස් හිමියන් සඳහා විශේෂ සහන පැකේජයක් ඉදිරියේදී හදුන්වා දෙනු මිස බස් ගාස්තු ඉහළ දැමීමක් මේ මොහොතේ කෙසේ වත් සිදු කළ නොහැකි බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා…

ඉදිරි කාලයේ ගෘහස්ථ ගෑස් පිපිරීම් ඉහළට
කාලීන පුවත්

ඉදිරි කාලයේ ගෘහස්ථ ගෑස් පිපිරීම් ඉහළට

අලුත් ගෑස් සිලින්ඩර පරිභෝජනයට එක් වීමත් සමඟ ගෘහස්ථ ගෑස් කාන්දු වීම් මත සිදුවන පිපිරීම් ඉදිරි දින සහ සති කිහිපය තුළ තවත් ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.ඊට හේතුව වශයෙන් තතු දත් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ තවමත්…

අවම බස් ගාස්තුව රුපියල් විස්සක් විය යුතුයි
කාලීන පුවත්

අවම බස් ගාස්තුව රුපියල් විස්සක් විය යුතුයි

වර්තමානයේ රට තුළ පවත්නා ආර්ථික තත්වයට සරිලන ලෙසින්ජනවාරි පළමු වැනිදා සිට ගාස්තු වැඩි විය යුතු අවම ගාස්තුව රුපියල් 20 ක් හෝ විය යුතුයැයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා කියයි.ඔහු වැඩිදුරටත් කියා සිටිනුයේ…

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය රටට ඇතුළු වී නැතැයි කාටවත් කියන්න බැහැ
කාලීන පුවත්

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය රටට ඇතුළු වී නැතැයි කාටවත් කියන්න බැහැ

ලොව පුරා ව්‍යාප්ත වෙමින් ඇතිකොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විටත් දිවයිනට ඇතුලුවී නැතැයි කිසිවෙකුටත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කීය. ඒ අද (21) පෙරවරුවේ පැවති…

අද(01) සිට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව
කාලීන පුවත්

අද(01) සිට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව

දෙසැම්බර් (01) සිට15 වනදා දක්වා ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ තිබේ. නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව සඳහා සහභාගී විය හැක්කේ ශාලාවේ උපරිම ධාරිතාවයෙන් තුනෙන් එකක පිරිසකට…

ලිට්රෝ ගෑස් සමාගමෙන් දුරකථන අංකයක්
කාලීන පුවත්

ලිට්රෝ ගෑස් සමාගමෙන් දුරකථන අංකයක්

හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබා දීමට ලිට්රෝ ගෑස් සමාගම දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. 1311 එම දුරකථන අංකයයි. මේ අතර එම සමාගම පාරිභෝගිකයන් වෙත නව මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර ඇති අතර එම මාර්ගොප්දේශ මාලාවා ලිට්රෝ…

ඇඹිලිපිටියෙන් දියතලාවෙන් ගෑස් ලිප් පිපිරීම් වාර්තාවෙයි
කාලීන පුවත්

ඇඹිලිපිටියෙන් දියතලාවෙන් ගෑස් ලිප් පිපිරීම් වාර්තාවෙයි

ඇඹිලිපිටිය පොලිස් වසමට අයත් කදුරුගස්ආර ප්‍රදේශයේ වෙළඳසැලකට යාබදව පිටුපස පිහිටි නිවසේ ගෑස් ලිපක් පිපිරී ගොස් ඇතැයි ඇඹිලිපිටිය පොලීසිය පවසයි. ජීවිත හානි කිසිවක් නැති අතර මහ හඬින් ඇසුණු පිපුරුම් ශබ්දයෙන් පසු වෙළදඳසැල් හිමියා වහා මුලුතැන්ගෙට ගොස්…

error: Content is protected !!