මුතුරාජවෙල පර්චස් හැට පන් දහස් එකසිය දෙකක් පර්චසය රුපියල් පන්සීය ගාණේ විකුණලා
මුතුරාජවෙල තෙත් බිමෙහි පර්චස් හැට පන් දහස් එකසිය දෙකක (65,102) භූමි ප්‍රමාණයක් පර්චසය රුපියල් 500 බැගින් එක් තැනැත්තකුට අලෙවි කොට ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා ) දැඩි අවධානයට යොමුවී…









